අපේ පැත්තට වහිනවලු සිංහලු.. epa wela inne..![]()
වැස්සට පලක් නැහැ සහෝ
අපේ පැත්තට වහිනවලු සිංහලු.. epa wela inne..![]()
වැස්සට පලක් නැහැ සහෝ
ජොගින් කර්තාහුනෙ..![]()
ඉස් බාරිශ් මේ ජොගින් කර්නා මේ පාගල් නහී හූ..කුච් ඕර් බාත් හේ..
අනේ පල පල..මේ සැරෙත් සෙට් වෙමු කිය කිය ඉඳලා ඇවිත් හොරෙන්ම මාරු උනා..බොරු කාරයා..
![]()

ඔව් අක්කේ... පැනඩෝල් දෙකයි පිරිටන් එකයි බිව්වා... දැන් ඉන්නවාමේ දවස්වල සෑහෙන්න තියෙනවා ඔය ලෙඩේ..බෙහෙත් ගන්නම වෙනවා සනීප වෙන්න..![]()


එල මචන් ජය වේවා!!!මං කැෆෙනවා එහෙනම්. ටොම්බා වැස්සක් දෙන්න යන්නේ..
ඔක්කොම හාදයොන්ටයි හාදියොන්ටයි ජය වේවා!!!
අපිටත් වහිනෝ...වහිනවෝ..![]()
එක වෙලාවකට එපා වෙනවාeka athakata wahina ekath hondai...COOLවැස්සට පලක් නැහැ සහෝ
![]()



eye nam dawal paare yannath ba pawilla.. pattama rasnei.. ada 1 indan wahinawa wahinawa iwarayak na....ashmi මහවෙල වත්ත hariya dannwada?
monawa karannada halo oyala bonne nah ne kana eka witharai ne![]()


ඔව් අක්කේ... පැනඩෝල් දෙකයි පිරිටන් එකයි බිව්වා... දැන් ඉන්නවා
එල මචන් ජය වේවා!!!
අපිටත් වහිනෝ...එක වෙලාවකට එපා වෙනවා


අපේ පැත්තට වහිනවලු සිංහලු.. epa wela inne..![]()
ආප්කෝ මංඤ්ඤන් හේ?ඉස් බාරිශ් මේ ජොගින් කර්නා මේ පාගල් නහී හූ..කුච් ඕර් බාත් හේ..
![]()


malli koheda?මෙහෙටත් වහිනවා චොප්පේ අයියා වැස්සක්.කියලා වැඩක් නෑ.
yako rape case ekak da methana....?චෝර්දො මුජේ චෝර්දෝ මුජේ.. මෙරි නහී ප්යාර් කර්තාහු..![]()



malli koheda?


එයාට මුකුත් කියන්න එපා![]()

එයාට මොනා හරි කිවුවම උයාට ද රිදෙන්නෙ? අර මලිත් චංචලා වගේ සිද්දියක් ද ඒකත්? eka peretha kama nemei mali aiya, kema walata adaraya kirima..![]()
![]()

yako rape case ekak da methana....?![]()

ඒක නම් ඇත්ත..සපත්තු ඇතුලට මඩ වතුර ගිහින් චිරි චිරි ගගා යන්න වෙන එක තරම් කුජීත සීන් එකක් තවත් නෑ...පානදුරේ මචන්.
ඇයි බන් වැහැපන්කෝ ගෙදර ගියාට පස්සේ.උදේට එලියට බහිනකොට වහිනවා.හවසට පනින්න හදනකොට වහිනවා.![]()

ඒක නම් ඇත්ත..සපත්තු ඇතුලට මඩ වතුර ගිහින් චිරි චිරි ගගා යන්න වෙන එක තරම් කුජීත සීන් එකක් තවත් නෑ...![]()