☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැස්සට බනින උන් මේවගේ ෆන් අරන් නැතුව ඇති

    මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැස්සට බනින උන් මේවගේ ෆන් අරන් නැතුව ඇති

    මුතු කුඩ ඉහළන මල් වරුසාවේ

    දාලා ගිය කෙල්ල මඩ වතුරින් නාවන් යන එකේ මොන ආතල් එකක්ද කුමාරයෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මොක ද‍ මෙතන වෙන්නෙ?
    මොකක්ද වෙන්න යන්නේ බං....
    කුමාරයා එන පොට හොද නෑ......මට තේරෙන්නෙම මූ බඩේ මොකක් හරි බිජුවක් තියං කතා කරන්නේ අස්මියා ගැන....
    බලමුකෝ අපිත් ඉන්නව නේ පණ පිටිං!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ පලයං බං කෙප්ප කෙළින්නෙ නැතුව....
    අස්මියා උඹට අතවරයක් කලා නම් උඹ ස්ටිකර් වෙලා නවතින්නේ...හ්හ්අ!

    :frown::frown::frown:
     
    Status
    Not open for further replies.