☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ පලයං බං කෙප්ප කෙළින්නෙ නැතුව....
    අස්මියා උඹට අතවරයක් කලා නම් උඹ ස්ටිකර් වෙලා නවතින්නේ...හ්හ්අ!
    මේ කිව්වේ අයියන්ඩි ගල් රෝලක් ගියා හා සමානද?:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කුමාර අතවරයකට ලක්වෙලා.හිටපු හැමෝගෙන්ම කට උත්තර ගන්නවා.ආස්මි අක්කා තමයි ප්‍රධාන සැකකාරිය
    හිටු..දෙන්නන් බොටත්..:growl:
    මොකක්ද වෙන්න යන්නේ බං....
    කුමාරයා එන පොට හොද නෑ......මට තේරෙන්නෙම මූ බඩේ මොකක් හරි බිජුවක් තියං කතා කරන්නේ අස්මියා ගැන....
    බලමුකෝ අපිත් ඉන්නව නේ පණ පිටිං!

    ඔව් ඔව් අයියේ..මා එක්ක කොහෙද ඒවට ආවොත්..කුමාරයෙක් හොයන්න රජ කාලෙට යන්න තමයි එහෙනන්...:frown::growl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කුමාර අතවරයකට ලක්වෙලා.හිටපු හැමෝගෙන්ම කට උත්තර ගන්නවා.ආස්මි අක්කා තමයි ප්‍රධාන සැකකාරිය
    මම නම් මුකුත් දැක්කේ නෑ...:no: සිද්ධියේ උච්ච හරියෙදි මම ඇඟිලි වලින් දෑස වසා ගත්තා...:dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ පලයං බං කෙප්ප කෙළින්නෙ නැතුව....
    අස්මියා උඹට අතවරයක් කලා නම් උඹ ස්ටිකර් වෙලා නවතින්නේ...හ්හ්අ!

    :lol:

    eeta issella mata chance ekak denawada kumara ayye :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුමාර අතවරයකට ලක්වෙලා.හිටපු හැමෝගෙන්ම කට උත්තර ගන්නවා.ආස්මි අක්කා තමයි ප්‍රධාන සැකකාරිය

    දැන් කවුද එතකොට පොලිසිය? මුලින්ම බලන්න ඕන අන්න එක:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර අතවරයකට ලක්වෙලා.හිටපු හැමෝගෙන්ම කට උත්තර ගන්නවා.ආස්මි අක්කා තමයි ප්‍රධාන සැකකාරිය

    ඔව්..එහෙම දෙයක් වුනා :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :frown:හිටු චොප්පෙ..තෝවත් චොප්ප කරලා යවන්නන්..:growl:
    :( තවම බැඳලත් නෑ:no: කෙල්ලෙකුත් නෑ...:no: කමා කරනු මැනවී... :dull:වයසේ හැටියට ඉතින් ගල් රෝලක් වෙන්න ඕනී... :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක්ද වෙන්න යන්නේ බං....
    කුමාරයා එන පොට හොද නෑ......මට තේරෙන්නෙම මූ බඩේ මොකක් හරි බිජුවක් තියං කතා කරන්නේ අස්මියා ගැන....
    බලමුකෝ අපිත් ඉන්නව නේ පණ පිටිං!

    එහෙමත් සිද්ධියක් ද? දැන්නම් පේන්න නෑ වගේනෙ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද වෙන්න යන්නේ බං....
    කුමාරයා එන පොට හොද නෑ......මට තේරෙන්නෙම මූ බඩේ මොකක් හරි බිජුවක් තියං කතා කරන්නේ අස්මියා ගැන....
    බලමුකෝ අපිත් ඉන්නව නේ පණ පිටිං!

    දුෂ්ටකන් කරන්න එපා කිඹුලොහ්...
    පැත්තකට වෙලා දතක් ගලෝගෙන හිටපන් ජුදාස් වෙන්නෙ නැතුව..:growl::growl:
    :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිටු..දෙන්නන් බොටත්..:growl:

    ඔව් ඔව් අයියේ..මා එක්ක කොහෙද ඒවට ආවොත්..කුමාරයෙක් හොයන්න රජ කාලෙට යන්න තමයි එහෙනන්...:frown::growl:

    ඇයි සූදූ ඔයා මට චපලකන් කරන්නේ ...කිඹුල වශියක්වත් දුන්නද :(:(
     
    Status
    Not open for further replies.