☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

blue_in_rio

Well-known member

  • :lol::lol::lol:
    ඕක ත්‍රෙඩ් එකක තිබිල උස්සල බඩිය හතරවටේ දානවා ..මමත් ඔහේ දැම්ම බන් :lol:
    මොකෝ වෙන්නේ ඉතින් ..උබ අද වැඩට ගියද ?

    මට හිතුනා. :lol::lol:

    තාමත් වැඩ යකෝ, එක බූරුවෙක් ලැප් එකක් හදන් එනකම් මට ඉන්න වෙලා. :(:(
     
    blue_in_rio

    Well-known member
  • උබ සත්තු වත්තේද වැඩ දැන් :lol::lol:
    ගෙදර පල යකෝ ..දැන් රෑවෙලානේ :baffled::baffled::sorry:

    දැන් කතා කරල කියනවා ඌට අද එන්න වෙන්නේ නෑලු.පා..ක..යා.අපරාදේ බන් හිටියේ.දැන් යනවා ගෙදර. :(:(

    බුදු සරණයි මචන්, ඔක්කොටම බුදු සරණයි !! :):)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් කතා කරල කියනවා ඌට අද එන්න වෙන්නේ නෑලු.පා..ක..යා.අපරාදේ බන් හිටියේ.දැන් යනවා ගෙදර. :(:(

    බුදු සරණයි මචන්, ඔක්කොටම බුදු සරණයි !! :):)

    ඔන්න යාලුවෝ ..!! පරිස්සමෙන් පල ..බුදුසරණයි
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් කතා කරල කියනවා ඌට අද එන්න වෙන්නේ නෑලු.පා..ක..යා.අපරාදේ බන් හිටියේ.දැන් යනවා ගෙදර. :(:(

    බුදු සරණයි මචන්, ඔක්කොටම බුදු සරණයි !! :):)

    bump karanna epa machan :(:(

    බුදු සරණයි !!
     
    Status
    Not open for further replies.