hi puta
ashmi 1000 gahaida ada?
LittleCobra 1,197
Kumara456 1,020
ashmi 951
heta me tread eka close ....
කෑම පිගන් දෙක තුනකට වගකියල ඇවිත් ගහයි 1000



hi puta
ashmi 1000 gahaida ada?
LittleCobra 1,197
Kumara456 1,020
ashmi 951
heta me tread eka close ....


අපි ලබන සතියේ බස් එකක් අරගෙන ට්‍රිප් එකක් යනවා ගමේ පන්සල බලන්න.. පයින් යන්න හිතට හරි මදි වගේ...
ඇයි පයින් යන්න හිතට මදි
ට්‍රිප් එකක් පයින් යන්නේ කොහොමද අනේ... බස් එකෙන් බැහැල යද්දී ශෝක් නේ...
උඹ පයින් යන්න හිතට හරි මදි වගේ කියපු නිසා බැලුවේ.හෙට නිවුස්
මිස්ටර් ටොමියා -
ඕන්න එහෙනම් පස්වෙනි කොටසත් උස්සගෙන ආවා.
4 වෙනි කොටසෙදි උන පොඩි පොඩි ආදර සම්බන්ධතා ඔක්කොම අමතක කරලා හැමෝම මේකට සෙට් වෙමු.
හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ.

4 වෙනි කොටසෙදි උන පොඩි පොඩි ආදර සම්බන්ධතා ඔක්කොම අලුතින් පටන් ගන්න කියාපු තැන ඈ...4 වෙනි කොටසෙදි උන පොඩි පොඩි ආදර සම්බන්ධතා ඔක්කොම අලුතින් පටන් ගන්න කියාපු තැන ඈ...






පොඩි? හොද පොඩි...යකෝ මටම ගැහැණු පරාන 3ක් ලයින් දැම්ම මේකේ..
එක එක ටයිප් එකේ ලයින් වර්ග 3ක්
අහිංසක පරම පවිත්‍ර ප්‍රේමයක් - එලුස්
පෙරේතකමින් ඉහවහා ගිය ප්‍රේමයක් - පැරිස්
තර්ජනාත්මකව ගර්ජනාත්මකව - ගර්ජනා කරන කෙනා ගැන කියන්න ඕනි නැහැනෙ![]()



Api nathi athare Kumara ayya kiyana katha![]()
සිරාවටම ටොමියො මේ ත්‍රෙඩ් එකෙන් පට්ට බොක්කවල් ටිකක් සෙට් වුනා.. 2008 ඉදල හිටියට සමහරු මාව දන්නෙවත් නැතුව හිටියෙ.. (එලුස්+පැරිස+සකු) ඒ වගේ සුකොමළ දැරිවියන් සෙට් එකක් සහ කලින් ටිකක් විතර දන්න ඒත් මේ ත්‍රෙඩ් එකෙන් හරියටම කැරැට්ටුව දනගන්න ලැබිච්ච ආස්මි වගේ එලකිරි ආච්චි කෙනෙක් සහ හැමතිස්සෙම අපේ ලවට උදැල්ල දාන බොක්කවල් ටිකක් සෙට් වෙන්න මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු උඹට ප්‍රණාමය...![]()


පොඩි? හොද පොඩි...යකෝ මටම ගැහැණු පරාන 3ක් ලයින් දැම්ම මේකේ..
එක එක ටයිප් එකේ ලයින් වර්ග 3ක්
අහිංසක පරම පවිත්‍ර ප්‍රේමයක් - එලුස්
පෙරේතකමින් ඉහවහා ගිය ප්‍රේමයක් - පැරිස්
තර්ජනාත්මකව ගර්ජනාත්මකව - ගර්ජනා කරන කෙනා ගැන කියන්න ඕනි නැහැනෙ![]()



පොඩි? හොද පොඩි...යකෝ මටම ගැහැණු පරාන 3ක් ලයින් දැම්ම මේකේ..
එක එක ටයිප් එකේ ලයින් වර්ග 3ක්
අහිංසක පරම පවිත්‍ර ප්‍රේමයක් - එලුස්
පෙරේතකමින් ඉහවහා ගිය ප්‍රේමයක් - පැරිස්
තර්ජනාත්මකව ගර්ජනාත්මකව - ගර්ජනා කරන කෙනා ගැන කියන්න ඕනි නැහැනෙ![]()

නිකංද අනිත් උන් උඹට පැණි කුමාර කියන්නේ 
Aniwaaryen Tom ayyata thank karanna oneසිරාවටම ටොමියො මේ ත්‍රෙඩ් එකෙන් පට්ට බොක්කවල් ටිකක් සෙට් වුනා.. 2008 ඉදල හිටියට සමහරු මාව දන්නෙවත් නැතුව හිටියෙ.. (එලුස්+පැරිස+සකු) ඒ වගේ සුකොමළ දැරිවියන් සෙට් එකක් සහ කලින් ටිකක් විතර දන්න ඒත් මේ ත්‍රෙඩ් එකෙන් හරියටම කැරැට්ටුව දනගන්න ලැබිච්ච ආස්මි වගේ එලකිරි ආච්චි කෙනෙක් සහ හැමතිස්සෙම අපේ ලවට උදැල්ල දාන බොක්කවල් ටිකක් සෙට් වෙන්න මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු උඹට ප්‍රණාමය...![]()


heheඑනව කියල දන්නවා අනිවා...ඒකයි දැම්මෙ
