☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි ලබන සතියේ බස් එකක් අරගෙන ට්‍රිප් එකක් යනවා ගමේ පන්සල බලන්න.. පයින් යන්න හිතට හරි මදි වගේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඇයි පයින් යන්න හිතට මදි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ට්‍රිප් එකක් පයින් යන්නේ කොහොමද අනේ... බස් එකෙන් බැහැල යද්දී ශෝක් නේ...

    :nerd: උඹ පයින් යන්න හිතට හරි මදි වගේ කියපු නිසා බැලුවේ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    cary-drink-gif.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙට නිවුස්

    මිස්ටර් ටොමියා -
    ඕන්න එහෙනම් පස්වෙනි කොටසත් උස්සගෙන ආවා.
    4 වෙනි කොටසෙදි උන පොඩි පොඩි ආදර සම්බන්ධතා ඔක්කොම අමතක කරලා හැමෝම මේකට සෙට් වෙමු.

    හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට නිවුස්

    මිස්ටර් ටොමියා -
    ඕන්න එහෙනම් පස්වෙනි කොටසත් උස්සගෙන ආවා.
    4 වෙනි කොටසෙදි උන පොඩි පොඩි ආදර සම්බන්ධතා ඔක්කොම අමතක කරලා හැමෝම මේකට සෙට් වෙමු.

    හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ.

    :P:P 4 වෙනි කොටසෙදි උන පොඩි පොඩි ආදර සම්බන්ධතා ඔක්කොම අලුතින් පටන් ගන්න කියාපු තැන ඈ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P:P 4 වෙනි කොටසෙදි උන පොඩි පොඩි ආදර සම්බන්ධතා ඔක්කොම අලුතින් පටන් ගන්න කියාපු තැන ඈ...

    පොඩි? හොද පොඩි...යකෝ මටම ගැහැණු පරාන 3ක් ලයින් දැම්ම මේකේ..
    එක එක ටයිප් එකේ ලයින් වර්ග 3ක්

    අහිංසක පරම පවිත්‍ර ප්‍රේමයක් - එලුස් :love:
    පෙරේතකමින් ඉහවහා ගිය ප්‍රේමයක් - පැරිස් :P
    තර්ජනාත්මකව ගර්ජනාත්මකව - ගර්ජනා කරන කෙනා ගැන කියන්න ඕනි නැහැන‍ෙ:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවටම ටොමියො මේ ත්‍රෙඩ් එකෙන් පට්ට බොක්කවල් ටිකක් සෙට් වුනා.. 2008 ඉදල හිටියට සමහරු මාව දන්නෙවත් නැතුව හිටියෙ.. (එලුස්+පැරිස+සකු) ඒ වගේ සුකොමළ දැරිවියන් සෙට් එකක් සහ කලින් ටිකක් විතර දන්න ඒත් මේ ත්‍රෙඩ් එකෙන් හරියටම කැරැට්ටුව දනගන්න ලැබිච්ච ආස්මි වගේ එලකිරි ආච්චි කෙනෙක් සහ හැමතිස්සෙම අපේ ලවට උදැල්ල දාන බොක්කවල් ටිකක් සෙට් වෙන්න මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු උඹට ප්‍රණාමය... :cool:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පොඩි? හොද පොඩි...යකෝ මටම ගැහැණු පරාන 3ක් ලයින් දැම්ම මේකේ..
    එක එක ටයිප් එකේ ලයින් වර්ග 3ක්

    අහිංසක පරම පවිත්‍ර ප්‍රේමයක් - එලුස් :love:
    පෙරේතකමින් ඉහවහා ගිය ප්‍රේමයක් - පැරිස් :P
    තර්ජනාත්මකව ගර්ජනාත්මකව - ගර්ජනා කරන කෙනා ගැන කියන්න ඕනි නැහැන‍ෙ:baffled::baffled::baffled:

    Api nathi athare Kumara ayya kiyana katha:eek::baffled::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සිරාවටම ටොමියො මේ ත්‍රෙඩ් එකෙන් පට්ට බොක්කවල් ටිකක් සෙට් වුනා.. 2008 ඉදල හිටියට සමහරු මාව දන්නෙවත් නැතුව හිටියෙ.. (එලුස්+පැරිස+සකු) ඒ වගේ සුකොමළ දැරිවියන් සෙට් එකක් සහ කලින් ටිකක් විතර දන්න ඒත් මේ ත්‍රෙඩ් එකෙන් හරියටම කැරැට්ටුව දනගන්න ලැබිච්ච ආස්මි වගේ එලකිරි ආච්චි කෙනෙක් සහ හැමතිස්සෙම අපේ ලවට උදැල්ල දාන බොක්කවල් ටිකක් සෙට් වෙන්න මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු උඹට ප්‍රණාමය... :cool:

    බටර් එකෙත් හොදම එක :lol::P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පොඩි? හොද පොඩි...යකෝ මටම ගැහැණු පරාන 3ක් ලයින් දැම්ම මේකේ..
    එක එක ටයිප් එකේ ලයින් වර්ග 3ක්

    අහිංසක පරම පවිත්‍ර ප්‍රේමයක් - එලුස් :love:
    පෙරේතකමින් ඉහවහා ගිය ප්‍රේමයක් - පැරිස් :P
    තර්ජනාත්මකව ගර්ජනාත්මකව - ගර්ජනා කරන කෙනා ගැන කියන්න ඕනි නැහැන‍ෙ:baffled::baffled::baffled:

    :shocked::(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි? හොද පොඩි...යකෝ මටම ගැහැණු පරාන 3ක් ලයින් දැම්ම මේකේ..
    එක එක ටයිප් එකේ ලයින් වර්ග 3ක්

    අහිංසක පරම පවිත්‍ර ප්‍රේමයක් - එලුස් :love:
    පෙරේතකමින් ඉහවහා ගිය ප්‍රේමයක් - පැරිස් :P
    තර්ජනාත්මකව ගර්ජනාත්මකව - ගර්ජනා කරන කෙනා ගැන කියන්න ඕනි නැහැන‍ෙ:baffled::baffled::baffled:

    :lol::lol: නිකංද අනිත් උන් උඹට පැණි කුමාර කියන්නේ :rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සිරාවටම ටොමියො මේ ත්‍රෙඩ් එකෙන් පට්ට බොක්කවල් ටිකක් සෙට් වුනා.. 2008 ඉදල හිටියට සමහරු මාව දන්නෙවත් නැතුව හිටියෙ.. (එලුස්+පැරිස+සකු) ඒ වගේ සුකොමළ දැරිවියන් සෙට් එකක් සහ කලින් ටිකක් විතර දන්න ඒත් මේ ත්‍රෙඩ් එකෙන් හරියටම කැරැට්ටුව දනගන්න ලැබිච්ච ආස්මි වගේ එලකිරි ආච්චි කෙනෙක් සහ හැමතිස්සෙම අපේ ලවට උදැල්ල දාන බොක්කවල් ටිකක් සෙට් වෙන්න මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු උඹට ප්‍රණාමය... :cool:
    Aniwaaryen Tom ayyata thank karanna one :)
    Godak kattiya andunagaththa me thread eken :D

    එනව කියල දන්නවා අනිවා...ඒකයි දැම්මෙ
    hehe ;)
     
    Status
    Not open for further replies.