☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කලින්ම ටැග් ටිකක් රිසර්ව් කරගන්න බැලුවෙ බටර් ගාලා :baffled::baffled:

    ඔව් මටත් මේකේ නෑ එකකවත් ඔක්කොම උස්සල එනකොට :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවටම ටොමියො මේ ත්‍රෙඩ් එකෙන් පට්ට බොක්කවල් ටිකක් සෙට් වුනා.. 2008 ඉදල හිටියට සමහරු මාව දන්නෙවත් නැතුව හිටියෙ.. (එලුස්+පැරිස+සකු) ඒ වගේ සුකොමළ දැරිවියන් සෙට් එකක් සහ කලින් ටිකක් විතර දන්න ඒත් මේ ත්‍රෙඩ් එකෙන් හරියටම කැරැට්ටුව දනගන්න ලැබිච්ච ආස්මි වගේ එලකිරි ආච්චි කෙනෙක් සහ හැමතිස්සෙම අපේ ලවට උදැල්ල දාන බොක්කවල් ටිකක් සෙට් වෙන්න මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු උඹට ප්‍රණාමය... :cool:

    ඇයි උඹව මම කලින් දන්නේ කැළැන්ඩර් සීන් එකෙන් විතරයි. මේ තරම් පැණියෙක් කියලා දැනගත්තේ මේ ත්‍රෙඩ් එක නිසානේ :lol::lol::lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒවා මඩ සහෝ්‍
    ඉරිසියාවට කියන කතා :dull:

    අනේ මන්දන්නෙ නෑ. ඔය පෙරේරා ඇතුලු කන්ඩායමම කියනවා. පැණි කුමාර, පැණි කුමාර කියලා. :eek:
     
    Status
    Not open for further replies.