බටර් එකෙත් හොදම එක![]()


Aniwaaryen Tom ayyata thank karanna one
Godak kattiya andunagaththa me thread eken![]()

කලින්ම ටැග් ටිකක් රිසර්ව් කරගන්න බැලුවෙ බටර් ගාලා![]()

ha ha hari hawaaaaaaaaaaaaaaaa![]()



ඔව් මටත් මේකේ නෑ එකකවත් ඔක්කොම උස්සල එනකොට![]()
maha naki samanalayek muh nam![]()

Mage all time favourite eka Dosthara honda hithe sinduwa![]()
Ah Shamy malli

Okane ithin bariඔව් මේ අවස්ථාවේ තවත් බටර් පාරක්![]()
Owa irisiyaawata kiyana kathaa ayye 

නිකංද අනිත් උන් උඹට පැණි කුමාර කියන්නේ
![]()

සිරාවටම ටොමියො මේ ත්රෙඩ් එකෙන් පට්ට බොක්කවල් ටිකක් සෙට් වුනා.. 2008 ඉදල හිටියට සමහරු මාව දන්නෙවත් නැතුව හිටියෙ.. (එලුස්+පැරිස+සකු) ඒ වගේ සුකොමළ දැරිවියන් සෙට් එකක් සහ කලින් ටිකක් විතර දන්න ඒත් මේ ත්රෙඩ් එකෙන් හරියටම කැරැට්ටුව දනගන්න ලැබිච්ච ආස්මි වගේ එලකිරි ආච්චි කෙනෙක් සහ හැමතිස්සෙම අපේ ලවට උදැල්ල දාන බොක්කවල් ටිකක් සෙට් වෙන්න මේ වගේ ත්රෙඩ් එකක් දාපු උඹට ප්රණාමය...![]()





apooo naki wise muge....![]()

ඒවා මඩ සහෝ්
ඉරිසියාවට කියන කතා![]()
