☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බූම් එකේ යන අවසාන රවුම වෙයි සහෝ :cool:

    :cool: boom එකේ අවසන් ගමන් යන්න තියනවනම් ආඩම්බර නැද්ද හසන්ත නෑ කුමාර
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව් ඇත්තටම නංගි මේ id එක තමයි මාව තෝරගත්තේ :lol::lol:;)
    :shocked: ටොම් අයියා නංගිලා එක්ක කතා කරන්න මේක දැම්ම කියල කාටවත් හිතුනේ නෑනේ
    හි හි එහෙමද :)
    මඩ මඩ ටොම් අයියට :lol:

    රියෝ එකේ ඔරිජිනල් එක තියෙනව යාපනේ... පට්ට ගිනිගහන වෙලාවක කූල් වෙන්න කෑවා එකක් ළගදි :baffled::baffled:

    :yes::yes:
    මීගමුවෙත් එකක් හෑව් :D
    පින්කි අක්කේ එන්න අපේ දිහා මං එක්කන් යන්නම් ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ai bamba rio eke nedda? :dull: :( (bamba neda thiyenne?)

    බම්බලපිටියෙ බීආර් එකක් තියෙනවා
    වැල්ලවත්තේ රියෝ එකක් තියේ
    කොල්ලුපිටියෙ තව බීආර් එකක් තියේ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :P මම තියන්නෙ නෑ. උඹ එන වෙලාවට ශේප් එකේ ලොග් අව්ට් වෙනවා. :lol:

    ඔයාවත් කුමාරට කියල සුදුපාට boom එකේ යවන්නද :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    pissu poosa baluwa :love:

    hehe :D :lol:

    පිස්සු පූසා තමයි පට්ට. ඒකේ තියන උඹ, මූ, ඌ වගේ වචන දැන්නම් කාටුන් වලට දාන්න දෙන එකකුත් නෑ.
    ටයි මාමා ඉතිං කවදාවත් අමතක වෙන්නෙ නෑ. :love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇල්බම් එකේ පේජ් දෙක තුනක් ෆොටෝෂොප් එකේ ඕපන් කරන් මල් කඩනවා..අයියෝ.. හදන්න හිත දෙන්නෙ නැහැ සහෝ..
    දැන් ඔක්කොම පැත්තකට දාලා ගිහින් නිදාගන්නවා සහෝ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eh kiyanne uba piligannawa uba naki saha naki peniyek kiyala :P :lol:



    kiyala wedak na malli.. ubala hondaine.. meh naki peniyo tika adarsheta ganna epa :dull: :baffled::oo:

    ඒකට නෙමෙයි සහෝ රිදුනේ
    වැඩියෙන්ම පැණි බැදපු මිනිස්සු කිව්වම
    බැන්දට මම සහෝට බොක්කෙන්ම ලව් සහෝ...ඒකෙ අඩුවක් නැහැ :baffled::baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :yes: ow math... meh thread eken tika denek anduragatha :)
    :):)
    pissu poosa baluwa :love:
    hehe :D :lol:
    මරු කාර්ටූන් එක
    11.gif

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    wow awrudu 2k giyada :shocked:
    supiri thread eka aiye eka. podi kale mathak una eh thread eke iddi :)

    මටත්. :) මම ටික කාලෙකට කලින් නිකං ඉන්නගමන් ඒ ත්‍රෙඩ් එක ආපහු ටිකක් බැලුවා. :)
     
    Status
    Not open for further replies.