ade ow neda aiye? hehe mathakai mathakai aiye....
eh thread ekath kalayak api bump kara kara thibba neda.
danna thibba pics okoma denma man hithanne kattiya lol


2013 ද කෙහෙදෝ.ade ow neda aiye? hehe mathakai mathakai aiye....
eh thread ekath kalayak api bump kara kara thibba neda.
danna thibba pics okoma denma man hithanne kattiya lol


2013 ද කෙහෙදෝ.මොනාද අද බලපු කාර්ටූන් අක්කි?
හි හි අම්මේ සෙනසුරාදාමට එදාට එලෙකුෂන් හරි හොරයි මං ඒකට යන්න

බූම් එකේ යන අවසාන රවුම වෙයි සහෝ![]()
boom එකේ අවසන් ගමන් යන්න තියනවනම් ආඩම්බර නැද්ද හසන්ත නෑ කුමාරහෙට ටැග් එකක් තිබ්බේ නැත්තම්නේ![]()
මම තියන්නෙ නෑ. උඹ එන වෙලාවට ශේප් එකේ ලොග් අව්ට් වෙනවා. 
හි හි එහෙමදඔව් ඇත්තටම නංගි මේ id එක තමයි මාව තෝරගත්තේ
ටොම් අයියා නංගිලා එක්ක කතා කරන්න මේක දැම්ම කියල කාටවත් හිතුනේ නෑනේ


රියෝ එකේ ඔරිජිනල් එක තියෙනව යාපනේ... පට්ට ගිනිගහන වෙලාවක කූල් වෙන්න කෑවා එකක් ළගදි![]()



ai bamba rio eke nedda?![]()
(bamba neda thiyenne?)
මම තියන්නෙ නෑ. උඹ එන වෙලාවට ශේප් එකේ ලොග් අව්ට් වෙනවා.
![]()

eh kiyanne uba piligannawa uba naki saha naki peniyek kiyalaඒකටනන් සෑහෙන්න රිදුන සහෝ![]()

අනේද කියන්නේ අක්කේ.තනිකඩ අපි හොඳා


pissu poosa baluwa![]()
hehe![]()

ඔයාවත් කුමාරට කියල සුදුපාට boom එකේ යවන්නද![]()

![]()
2013 ද කෙහෙදෝ.
eh kiyanne uba piligannawa uba naki saha naki peniyek kiyala![]()
kiyala wedak na malli.. ubala hondaine.. meh naki peniyo tika adarsheta ganna epa![]()
![]()


මං නම් කා එක්කවත් මල් කැඩුවේ නෑ
කිව්ව ඔයා දන්නේ නැද්ද හෙන්රියෝ![]()

ow math... meh thread eken tika denek anduragatha
![]()


මරු කාර්ටූන් එකpissu poosa baluwa![]()
hehe![]()
පිස්සා මු පිස්සා මු පිස්සු පුසා මු
![]()
wow awrudu 2k giyada![]()
supiri thread eka aiye eka. podi kale mathak una eh thread eke iddi![]()
මම ටික කාලෙකට කලින් නිකං ඉන්නගමන් ඒ ත්රෙඩ් එක ආපහු ටිකක් බැලුවා. 