ආයි ඒ කාලෙට යන්න තිබුනනම් කියලා හිතෙනවා නේදමාත් ඔය කාටුන් එකක් ලැබුනොත් බලනවා.
![]()
kiyala wedak na aiye...

ethatama eh kale apita internet anan manan nothibba eka kochara honda da..
den kale eunta koheda ohoma lassana cartoon ekak balanna wasanawak

ආයි ඒ කාලෙට යන්න තිබුනනම් කියලා හිතෙනවා නේදමාත් ඔය කාටුන් එකක් ලැබුනොත් බලනවා.
![]()

gihin balapan buruwata berihan denne nethuwaoya ewapu welemai man eka like kare
mata bennaaaaa
:'(

80 දශකයේ එව්න් වැඩිය නෑ නංගි. දැන් වැඩි පුර ඉන්නේ 95 නුත් මෙහා එව්න්. උන්ට ඒ ත්‍රෙඩ් එකේ අගයක් දැනෙන්නෙ නෑ. අපි නිකං ඉන්න වෙලාවට බලමු.![]()

සහෝදර සහෝදරියනි, එහෙනම් මමත් යනවා. හැමෝටම සුභ රාත්‍රියක් වේවා!![]()

එහෙනන් රිවිච් එකක් දාපන් තරු 5ක් එක්ක...![]()

ehema thama adareta ne ithin parisooo kiyanne
na man dawalta nidi raata aharila inne![]()

80 දශකයේ එව්න් වැඩිය නෑ නංගි. දැන් වැඩි පුර ඉන්නේ 95 නුත් මෙහා එව්න්. උන්ට ඒ ත්‍රෙඩ් එකේ අගයක් දැනෙන්නෙ නෑ. අපි නිකං ඉන්න වෙලාවට බලමු.![]()

ai oya security job ekakda karanne? nethnam reta horen pol kadanawada![]()
![]()
apo adareta kiyala meke eun mata nam keeyak nam dala edda![]()
![]()

එහෙනන් රිවිච් එකක් දාපන් තරු 5ක් එක්ක...![]()

)මචන්ලා සහ මචීලා...
මමත් යනව බන්...මූඩ් එක හරි නැහැ ඇල්බම් හදන්න....
පස්සෙ හදනව.
දැන් නිදාගන්නවා
හැමෝටම ගුඩ් නයිට්...
tcba mata benna nisa eka tharuwak wath denne na![]()
(denma sudu)

ow aiya eka thama... eka bump karala wedak na.
math welawaka aith oka balanna oni.......![]()

මචන්ලා සහ මචීලා...
මමත් යනව බන්...මූඩ් එක හරි නැහැ ඇල්බම් හදන්න....
පස්සෙ හදනව.
දැන් නිදාගන්නවා
හැමෝටම ගුඩ් නයිට්...
ලැබුනා..ස්තූතියි සුදු..
මම යනවා...ගුඩ් නයිට් ස්වීට් ඩ්‍රීම්ස්![]()

ow man me pol kadana gaman phone eken elakiri enawa
ea ithin kattiya wadiyenma adare oyata nisa wenna athi![]()
සොහොන;19203238 said:එහෙම කියන්න ඔට්ටු නැ අපිත් හොදට කාටුන් බැලුවා
පිස්සු පුසා
අපි රජ ඉබ්බෝ
සුර පප්පා
හා හා හරි හාවා
රොබ්න්සන් අන්දරේ
![]()