☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ආයි ඒ කාලෙට යන්න තිබුනනම් කියලා හිතෙනවා නේද :( මාත් ඔය කාටුන් එකක් ලැබුනොත් බලනවා. :)

    kiyala wedak na aiye... :love: :yes:
    ethatama eh kale apita internet anan manan nothibba eka kochara honda da..
    den kale eunta koheda ohoma lassana cartoon ekak balanna wasanawak :dull: :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    80 දශකයේ එව්න් වැඩිය නෑ නංගි. දැන් වැඩි පුර ඉන්නේ 95 නුත් මෙහා එව්න්. උන්ට ඒ ත්‍රෙඩ් එකේ අගයක් දැනෙන්නෙ නෑ. අපි නිකං ඉන්න වෙලාවට බලමු. :)

    අපි ඉන්නව සහෝ..අපි අසූවෙ දශකෙ අන්තිම හරියෙ සෙට් එක 1989 :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වුඩී වුඩ් පෙකර් කාටුන් එකත් පට්ට
    තව අර හාවාගෙයි නරියගෙයි සීන් එක‍ - යූ ජස්ට් වෙයිට්....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්ලා සහ මචීලා...
    මමත් යනව බන්...මූඩ් එක හරි නැහැ ඇල්බම් හදන්න....
    පස්සෙ හදනව.
    දැන් නිදාගන්නවා
    හැමෝටම ගුඩ් නයිට්...
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    80 දශකයේ එව්න් වැඩිය නෑ නංගි. දැන් වැඩි පුර ඉන්නේ 95 නුත් මෙහා එව්න්. උන්ට ඒ ත්‍රෙඩ් එකේ අගයක් දැනෙන්නෙ නෑ. අපි නිකං ඉන්න වෙලාවට බලමු. :)

    ow aiya eka thama... eka bump karala wedak na.
    math welawaka aith oka balanna oni....... :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ow aiya eka thama... eka bump karala wedak na.
    math welawaka aith oka balanna oni....... :)

    එහෙම කියන්න ඔට්ටු නැ අපිත් හොදට කාටුන් බැලුවා :)

    පිස්සු පුසා
    අපි රජ ඉබ්බෝ
    සුර පප්පා
    හා හා හරි හාවා
    රොබ්න්සන් අන්දරේ
    :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා සහ මචීලා...
    මමත් යනව බන්...මූඩ් එක හරි නැහැ ඇල්බම් හදන්න....
    පස්සෙ හදනව.
    දැන් නිදාගන්නවා
    හැමෝටම ගුඩ් නයිට්...

    සුභ රාත්‍රියක් කුමා අයියේ
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    සොහොන;19203238 said:
    එහෙම කියන්න ඔට්ටු නැ අපිත් හොදට කාටුන් බැලුවා :)

    පිස්සු පුසා
    අපි රජ ඉබ්බෝ
    සුර පප්පා
    හා හා හරි හාවා
    රොබ්න්සන් අන්දරේ
    :(

    Cartoon witharak nemei malliyo eh thread eke ithin 80 wala kattiyage podi kale karapu/hadapu badu/ sellam karapuwa... ewa godak danma.. oni nam api aith thread eka udata gamu ;) :)
     
    Status
    Not open for further replies.