බඩගිනියි අම්බානෙකට...



බය වෙන්න එපා. වැඩේ කියන්නේ 16,000 ගහන එක...

පෝස්ට් බාගෙට කියෝගෙව වල් හිතින් වැරදි තේරුම් ගන්න එපා සහෝ ආස්මි වගේ![]()

බය හිතුන... හැබැයි අතවර කරන්න හදන්න එපා..
චෝර්ජෝ මුජේ චෝර්ජෝ මුජේ![]()

බඩගින්න පැත්තක තියලා පෝස්ට් කොටාපං.. 16,000 වෙන්න.
පොඩ්ඩක් හිටපං... උඹ කීවේ බඩගිනී කියලද???![]()
Wheezing thiyena nisa megolangen beheth gannath bayay akke![]()
සොරි..දැක්කෙ නැහැ..
ගිහින් බෙහෙත් ගනින් යකෝ ගුටි නොකා![]()


ආස්මිට ගහද්දි ඇයි චංචලා අඩන්නේ![]()

Ane na akke mehe mona channeling daNango channel karalada pennanna inne?![]()


කුප්ප හිතින් බලන්න එපා සහෝ... සහෝ වගේ නෙමෙයි මම..![]()


ඕකට බැනලා මදි මල්ලි..අහුවෙයිනේ දවසක මට..එදාට කොණ්ඩයගේ කොණ්ඩෙ කපලා යවන්නේ මම..![]()
