අත නෙමෙයි කකුල් දෙකත් ගහමු සහෝ... සල්ලි හොයාගන ඕනේ ටැංකි බොට්ටුවක් ගන්න. මම රට පනිනවා බොට්ටුවෙන්..![]()
සහෝ එක්ක වැඩ කරන්න බයයි සහෝ...
සෑහෙන කටුක අත්දැකීමක් තියෙනව සහෝ එක්ක වැඩ කරන්න හිතාගෙන හිටපු තැනකදි...

අත නෙමෙයි කකුල් දෙකත් ගහමු සහෝ... සල්ලි හොයාගන ඕනේ ටැංකි බොට්ටුවක් ගන්න. මම රට පනිනවා බොට්ටුවෙන්..![]()

අත නෙමෙයි කකුල් දෙකත් ගහමු සහෝ... සල්ලි හොයාගන ඕනේ ටැංකි බොට්ටුවක් ගන්න. මම රට පනිනවා බොට්ටුවෙන්..![]()

සහෝ එක්ක වැඩ කරන්න බයයි සහෝ...
සෑහෙන කටුක අත්දැකීමක් තියෙනව සහෝ එක්ක වැඩ කරන්න හිතාගෙන හිටපු තැනකදි...![]()

දැන් උඹ මේ පාර ග්‍රීන් කාඩ් දැම්මද?
මම දන්න තරමින් මම විතරයි මගේ සෙට් එකේ නොදැම්මේ..
මොකද මම ආස නැහැ මෙහෙ දාලා යන්න..එදා ඉදලම ඒ ස්ථාවරේ වෙනසක් නැහැ.. අම්මල සහෝදර සහෝදරියො පේන දුරින් ඉන්න ඕනි..![]()
එහෙනම් එපා සහෝ..
මෙහෙම්මම ඉමු සහෝ. මම කොහොම හරි ටැංකි බොට්ටුවකට සල්ලි හොයා ගන්නම්. සහෝගේ එක සහෝ කරන්ඩ සහෝ..

බොත්තුවකින් යන්න මූ විදින දුකක් අම්මපාඅත නෙමෙයි කකුල් දෙකත් ගහමු සහෝ... සල්ලි හොයාගන ඕනේ ටැංකි බොට්ටුවක් ගන්න. මම රට පනිනවා බොට්ටුවෙන්..![]()
බොත්තුවකින් යන්න මූ විදින දුකක් අම්මපා