අප්පෝ බුලත් විට කෑමට ඇබ්බැහි වෙනවා මල්ලි. මගේ යාලුවෙක් ඉන්නවා. හමුදාවේ නිල ධාරියෙක්. පොරට මොන තත්වෙ තිබ්බත් බුලත් කන එක නවත්තගන්න බෑ.![]()
හප්පා ඒකනේ කියන්නේ
අප්පෝ බුලත් විට කෑමට ඇබ්බැහි වෙනවා මල්ලි. මගේ යාලුවෙක් ඉන්නවා. හමුදාවේ නිල ධාරියෙක්. පොරට මොන තත්වෙ තිබ්බත් බුලත් කන එක නවත්තගන්න බෑ.![]()
හප්පා ඒකනේ කියන්නේ
ඌ ඉස්කෝලේ යන කාලේ ජොලියට බුලත් විට කාලා තමයි පුරුදු වුනේ. ඌ ඉස්කෝලේ යන කාලේ ජොලියට බුලත් විට කාලා තමයි පුරුදු වුනේ.
addict උනොත් ඉවරයි ඉතින්.හැබැයි නවත්ත ගත්ත කට්ටියත් ඉන්නවා
අද මේක සෑහෙන්න පාලුවට ගිහිල්ලා නේද මචංලා.
මම යනවා නිදාගන්න.
හැමෝටම සුභ රාත්‍රියක් වේවා!

අද මේක සෑහෙන්න පාලුවට ගිහිල්ලා නේද මචංලා.
මම යනවා නිදාගන්න.
හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
සොහොන;19249530 said:1 කාලා බලහන් සිගරට් වගේ ඇබ්බැහියක් නැ හැබැයි ගානට සේරම දාලා කන්න
අද මේක සෑහෙන්න පාලුවට ගිහිල්ලා නේද මචංලා.
මම යනවා නිදාගන්න.
හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
ඔච්චර කියන එකේ කාලා බලන්න ඕනේ වෙලාවක
හොදට කරහන් බලන්න එන්නම් හෙට හොහ් හා හා එල