☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    අප්පෝ බුලත් විට කෑමට ඇබ්බැහි වෙනවා මල්ලි. මගේ යාලුවෙක් ඉන්නවා. හමුදාවේ නිල ධාරියෙක්. පොරට මොන තත්වෙ තිබ්බත් බුලත් කන එක නවත්තගන්න බෑ. :dull:

    හප්පා ඒකනේ කියන්නේ:baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    :dull: ඌ ඉස්කෝලේ යන කාලේ ජොලියට බුලත් විට කාලා තමයි පුරුදු වුනේ.

    addict උනොත් ඉවරයි ඉතින්.හැබැයි නවත්ත ගත්ත කට්ටියත් ඉන්නවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද මේක සෑහෙන්න පාලුවට ගිහිල්ලා නේද මචංලා. :(
    මම යනවා නිදාගන්න.
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිණි මිණි පොදේ ලා අඳුරේ තෙමි තෙමී ගිය දා
    ඉඳහිට අදත් සිහි වෙනවා හිරිපොද දැකල

    :(:(:(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    addict උනොත් ඉවරයි ඉතින්.හැබැයි නවත්ත ගත්ත කට්ටියත් ඉන්නවා

    1 කාලා බලහන් සිගරට් වගේ ඇබ්බැහියක් නැ හැබැයි ගානට සේරම දාලා කන්න
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද මේක සෑහෙන්න පාලුවට ගිහිල්ලා නේද මචංලා. :(
    මම යනවා නිදාගන්න.
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!

    සුබ රැයක් ටොම් අයියේ අද කට්ටය නැ ගොඩක් :)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    අද මේක සෑහෙන්න පාලුවට ගිහිල්ලා නේද මචංලා. :(
    මම යනවා නිදාගන්න.
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!

    සුභ රාත්‍රියක් වේවා!
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    සොහොන;19249530 said:
    1 කාලා බලහන් සිගරට් වගේ ඇබ්බැහියක් නැ හැබැයි ගානට සේරම දාලා කන්න

    ඔච්චර කියන එකේ කාලා බලන්න ඕනේ වෙලාවක
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද මේක සෑහෙන්න පාලුවට ගිහිල්ලා නේද මචංලා. :(
    මම යනවා නිදාගන්න.
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!

    අද එලකිරියම පාලුවට ගිහින් වගේ ටොම් අයියේ.
    එක එකා මේක දාල යනවා.අනේ මන්දා
    සුභ රාත්‍රියක්.
     
    Status
    Not open for further replies.