pahala gedraka wath dala palayan naththam oka akulala sakkuwe dagandaye![]()
හපෝ පහල ගෙදර නම් දාන්න බැහැ... එහෙ බඩු පොට් එකක්... කවුරු හරි දැක්කොතින් කියාවි මමත් එහෙ රිංගුවා කියල...
pahala gedraka wath dala palayan naththam oka akulala sakkuwe dagandaye![]()
අදුනන ගෙයක දාන්න තමයි වෙන්නේ නැත්තම් පඩියට ලෑලි තීරුවක් තියලා එක උඩ්න් අරන් එමුඑතකොට මට උදේට ගන්න වෙන්නේ සයිඩ් කන්නාඩි දෙක නැති, තෙල් නැති බයික් එකක් තමයි...![]()
හපෝ පහල ගෙදර නම් දාන්න බැහැ... එහෙ බඩු පොට් එකක්... කවුරු හරි දැක්කොතින් කියාවි මමත් එහෙ රිංගුවා කියල...


Mokak? E paara Cedric ayya koheda me yanna hadanneසමු ගන්නට දින ගනිමින්...



සොහොන;19253557 said:bAd කොප් කෝ අද රේඩියෝ![]()
Mokak? E paara Cedric ayya koheda me yanna hadanne![]()

සොහොන;19253543 said:අදුනන ගෙයක දාන්න තමයි වෙන්නේ නැත්තම් පඩියට ලෑලි තීරුවක් තියලා එක උඩ්න් අරන් එමු


මතක් කරන්න එපා බන් රේඩියෝ, පටන් ගන්නකොට තියන සද්දෙ දැන් නෑ....තරිදුයි දත් කිබුලයි විතරනෙ කරන්නෙ...

නැහැ මචං... එක පඩියක් නෙවි... පඩි ගොඩක් තියෙනවා.... පාර හදන්න පාස් කරපු සල්ලි වලින් කලින් හිටපු පොර හෝටලයක් ගහල... ඒ නිසා පාරත් නැහැ අපිට..![]()

ඔව් බන් මල්ලියා ,,
අද නිවාඩු.දොරවල් ජනෙල් වහගෙන දවසම නිදාගත්තා බන්
අපේ ගෙදරට ස්කුටියක් ගන්න හිතන් ඉන්නේ... උපදෙසක් දෙන්නකෝ කොහොමද ගන්නේ කියලා...

