☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::rofl:;)
    Anee:(:( ekanam Kumara ayya daapu tag ekak wenna one :baffled::dull:

    දුක් වෙන්න එපා නංගි. කුමාරව කොහොම හරි ගෙන්න ගමු. මම කිඹුලටත් කිව්වා. කෝල් එකක් දීලා හරි බලයි. පැරිස් කියන්නං කියලත් කිව්වනේ. :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love:
    ඔව් බන් මල්ලියා ,,
    අද නිවාඩු.දොරවල් ජනෙල් වහගෙන දවසම නිදාගත්තා බන්

    පොඩ්ඩක් වත් කම්මැලි නැති ක්‍රියාවක් :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එකෝමත් එක කාලෙක මේ ශ්‍රී ලන්කට් පුරේ පොරක් දතක් ගලවන්න ගියාලු...
    ඒ කාලේ දතක් ගලවන්න රුපියල් 150 අරගෙන තියෙන්නේ... ඉතින් හක්කේ දතක් ගලවන්න ගිහින් තියෙන්නේ....
    ඩොකා දන්නා ශිල්ප සේරම දාල දත ගලවල.... මු බයටත් එක්ක ගිරිය යටින් කෑ ගහනවලු ගලවනකම්ම...
    කොහොම හරි වැඩ ඉවර වෙලා බිල ගෙවන්න ගියාම බිල තියෙන්නේ 450...
    අරූ අහනවලු මේ මොකෝ 150 නේද ගාන කියල...
    එතකොට ඩොකා කියනවලු 150 තමයි, ඒත් තමුසෙගෙ කෑ ගහන සද්දෙට ආව දෙන්නෙක් බය වෙලා ගිහින්... උන්ටත් එක්ක තමයි තමුසෙගෙන් චාජ් කලේ කියලා...:D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ ගෙදරට ස්කුටියක් ගන්න හිතන් ඉන්නේ... උපදෙසක් දෙන්නකෝ කොහොමද ගන්නේ කියලා...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දුක් වෙන්න එපා නංගි. කුමාරව කොහොම හරි ගෙන්න ගමු. මම කිඹුලටත් කිව්වා. කෝල් එකක් දීලා හරි බලයි. පැරිස් කියන්නං කියලත් කිව්වනේ. :D
    Gennaganna puluvannam hondai ayye :):D
    අයි ෆීල් ලෝන්ලි හියර්....
    Lonely, I'm Mr. Lonely
    I have nobody for my own
    I am so lonely, I'm Mr. Lonely
    Wish I had someone to call on the phone

    :rolleyes::baffled::)
    :(
    ඒ මොකද එල් නංගි
    එලකිරියෙන් ගියාද මේ ත්‍රෙඩ් එකෙන් ගියාද
    කුමා මෙතන මම දන්න පරණම යාළුවෙක්
    EK eken yanava kiyalay giye ayye:dull::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අයි ෆීල් ලෝන්ලි හියර්....

    සේම් හියර් මචං...
    බුකියට ගියා එතන පාලු නිසා මෙහෙ ආව.. මෙතනත් එහෙමයි....

    ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක්වත් නැහැ.... තිබුනත් යන්න හිතකුත් නැහැ...:frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකෝමත් එක කාලෙක මේ ශ්‍රී ලන්කට් පුරේ පොරක් දතක් ගලවන්න ගියාලු...
    ඒ කාලේ දතක් ගලවන්න රුපියල් 150 අරගෙන තියෙන්නේ... ඉතින් හක්කේ දතක් ගලවන්න ගිහින් තියෙන්නේ....
    ඩොකා දන්නා ශිල්ප සේරම දාල දත ගලවල.... මු බයටත් එක්ක ගිරිය යටින් කෑ ගහනවලු ගලවනකම්ම...
    කොහොම හරි වැඩ ඉවර වෙලා බිල ගෙවන්න ගියාම බිල තියෙන්නේ 450...
    අරූ අහනවලු මේ මොකෝ 150 නේද ගාන කියල...
    එතකොට ඩොකා කියනවලු 150 තමයි, ඒත් තමුසෙගෙ කෑ ගහන සද්දෙට ආව දෙන්නෙක් බය වෙලා ගිහින්... උන්ටත් එක්ක තමයි තමුසෙගෙන් චාජ් කලේ කියලා...:D

    :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    hmmmm :dull:
     
    Status
    Not open for further replies.