☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තුන් දෙනාටම මල පැනල ඇත්තේ දැන්...:lol::lol:

    :lol::lol::lol:
    මොක උනත් කුමාරයා නැතුව මේක පාලුයි බන් ..එකීට කිව්වා මම එන්න කියල ..එන්නේ නෑලු බන් ..කියන දෙයක් අහන්නෙත් නෑ :growl::growl::growl:

    ඔහේ ඉන්නවා බන්.කෝහේද අතුරුදහන් වෙලා හිටියේ

    මළගෙයක් සෙට් උනා බන් ..හදිසියේම අපේ මාම කෙනෙක් නැති උනා :(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආහාර අනුභවය සදහා නැකත හරි සීඩ්හළු ..!!මම පොඩ්ඩක් මිසින් වෙලා ආයේ මතුවෙන්නම්
    ජයවේවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අහ්හ් ශාමින්ද මහත්තයා ..මොකෝ වෙන්නේ ඉතින් ..දැක්ක කල් අහ්හ් :baffled::baffled:

    කාන්තා පාර්ශවය ආවම සමහර උදවියට අපිට පේන්නෙත් නැහැනේ... ඒ නිසා මේ වෙලාවේ නම් ගොඩක් දෙනෙක් ඉන්නවා වගේ...
    චතුරංග උඹ ගමේ ගිහින් එද්දී ලින්ක් එක අරගෙන ආවද....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාන්තා පාර්ශවය ආවම සමහර උදවියට අපිට පේන්නෙත් නැහැනේ... ඒ නිසා මේ වෙලාවේ නම් ගොඩක් දෙනෙක් ඉන්නවා වගේ...
    චතුරංග උඹ ගමේ ගිහින් එද්දී ලින්ක් එක අරගෙන ආවද....

    :baffled::baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කාන්තා පාර්ශවය ආවම සමහර උදවියට අපිට පේන්නෙත් නැහැනේ... ඒ නිසා මේ වෙලාවේ නම් ගොඩක් දෙනෙක් ඉන්නවා වගේ...
    චතුරංග උඹ ගමේ ගිහින් එද්දී ලින්ක් එක අරගෙන ආවද....

    ඇයි බන් රයිඩර් දුන්නේ නැද්ද ?? :shocked::shocked:මම එක ඩිලීට් කෙරුවා බන් :dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol:
    මොක උනත් කුමාරයා නැතුව මේක පාලුයි බන් ..එකීට කිව්වා මම එන්න කියල ..එන්නේ නෑලු බන් ..කියන දෙයක් අහන්නෙත් නෑ :growl::growl::growl:

    ඔවු බං.. බයිට් එකට ගන්න වත් කෙනෙක් නැහැනේ.... කට්ටිය එක්ක එකතු වෙලා කතා කරද්දී එන්නේ නැත්නම්, කට්ටිය එහෙ මෙහෙ වෙලා ටික කාලෙකින් ඒවි... එතකොට අලුත් යාළුවො හම්බ වෙලා ඌ අමතක වෙලත් තියේවි... කොහොම උනත් හොඳ එකා... ගී තොසේ කතාවක් නිසා මාත් එක්ක මල පැනල හිටියේ..:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔවු බං.. බයිට් එකට ගන්න වත් කෙනෙක් නැහැනේ.... කට්ටිය එක්ක එකතු වෙලා කතා කරද්දී එන්නේ නැත්නම්, කට්ටිය එහෙ මෙහෙ වෙලා ටික කාලෙකින් ඒවි... එතකොට අලුත් යාළුවො හම්බ වෙලා ඌ අමතක වෙලත් තියේවි... කොහොම උනත් හොඳ එකා... ගී තොසේ කතාවක් නිසා මාත් එක්ක මල පැනල හිටියේ..:P

    :(:(:( ඌව අයෙත් ගෙන්නගමු බන් කොහොමහරි ..!!​
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අනේ පල යන්න ..උබ නිකමටවත් මේ චතු මලය උන්නද මලාද කියල අහල vm එකක් වත් කොටලා
    තිබ්බේ නෑ ..එත් මටනම් මේකට ගොඩ බැහැපු වෙලේ උබව මතක් උනා :dull::dull::dull:
    අපි බොක්කෙන් අපිට බෝලොක්කෙන් :(:(

    :(:( sirawata kohomada ban mata ubawa miss une...?:confused::P

    Oya ithin Mage fit ekane sudu..mama dannawa na ekka thalaha na keelaa..:D:love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අස්මි අක්කාගෙන් චතුරංගට නොමිලේ බටර්....:lol::P
    :lol::lol:
    ඇන්ටිලාගේ අක්කලාගේ නංගිලාගේ ආදරේ ලබන්න සති දෙකක් විතර කිරියෙන් සැඟවිල ඉන්න වෙනවා...:lol: නැතිව ආදරේ ගන්නවා බොරු පුටේ....:P
    :rofl::P
    ඒ කොහොම උනත් අස්මි අක්ක හොඳ කෙල්ල බං... බත් පිඟන් 7ක් 8ක් කන එක වෙනම දෙයක්...:P

    ඔව් බන් ..ඒ අතින් නම් ඉතින් අපරාදේ කියන්න බෑ :lol::lol:

    Thopi denna ahuweyawko...:growl::growl:
     
    • Like
    Reactions: labu gediya

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අනේ පල යන්න ..උබ නිකමටවත් මේ චතු මලය උන්නද මලාද කියල අහල vm එකක් වත් කොටලා
    තිබ්බේ නෑ ..එත් මටනම් මේකට ගොඩ බැහැපු වෙලේ උබව මතක් උනා :dull::dull::dull:
    අපි බොක්කෙන් අපිට බෝලොක්කෙන් :(:

    sira bn math ekagai okata
     
    Status
    Not open for further replies.