උදේ පාන්දරම චොකලට් පාර්සලයක් හම්බුනෝ....
ගුඩ් මෝර්නින් කොකටුවෙණි!
හිතවත් පෙරේරා මහත්මයාණෙනි,
මාගේ මුහුණු පොත් ගිණුම මගින්, ඔබගේ මුහුණු පොත් ගිණුම වෙත, මිතුරු ඇරයුමක් එවා ඇත.ඊයේ සවස යොමු කරන ලද එම ඇරයුම, මේ වනතුරුත් පිළිගෙන නොමැත.කරුණාකර එම මිතුරු ඇරයුම පිළිගෙන, මාගේ එළකිරි+මුහුණු පොත් සන්සදයේ සාඩම්බර සාමාජිකයෙක් වන මෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි
මීට,
බ්ලූ ඉන් රියෝ









E membersla dan EK ennath na






