☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අකුරු ඇතුලේ ලින්ක් එකක් ඇඩ් කරන්නේ කෝමයි ???

    අකුරු ටික හයිලයිට් කරලා , අර ලෝක ගෝලෙයි , ෆයිල් කටුවකුයි වගේ තියෙන අයිකන් එක ඔබල ලින්ක් එක දියන් !
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දුන්න යකෝ දුන්න :growl: බොරු නං බලාපිය :dull:

    ඉතීම් ඕකට කෑගහන්න ඕනය... :lol::lol: ඔන්න එකක් රිලීස් කරා :):)

    මම එකක් රිලීස් කරා.. එක අරගෙනද දාන්නේ නෑ.. :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කුමාරයටයි පෙරාටයි නං අම්මපා ෆුකේ ඉදන් පික්සු!

    අන්කල්ට කොල්ලො කරන වැඩ දැකල ඉරිසියා හිතිලාහ් බාව උස්සන් ඇවිත් සමයං කියෝනවා:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බන් ..ගම්මු කියන විදිහට කුමාර ලොක්ක තමා ඕක දාල තියෙන්නේ ..!!
    ඌ හරියටම තාම කිව්වේ නෑ..මිනිහ කොහොමත් ලජ්ජා කාරයනේ :P:P

    ඉතින් හරි සහෝ ..කුමාර කියන්නේ ජීටීට තමයි:dull:
     
    Status
    Not open for further replies.