අද රෑ ශොප් එක පොඩ්ඩක් අස්පස් කරන්න හිතන් හිටියේ....මධුවිතකට සෙට් වෙන ගමන්.....
බළමු...
හිතුනොත් මුළු හංදියටම ඇහෙන්න විල්තෙර දාල ශොප් එක අස් කරනවා![]()
අද රෑ ශොප් එක පොඩ්ඩක් අස්පස් කරන්න හිතන් හිටියේ....මධුවිතකට සෙට් වෙන ගමන්.....
බළමු...
හිතුනොත් මුළු හංදියටම ඇහෙන්න විල්තෙර දාල ශොප් එක අස් කරනවා![]()
ඒව කියන්නෙ නෑ..ගෑස් 150කින් භූමිතෙල් 10කින් පහලට.
බලන් ගියාම අයවැය එච්චරම නරක නෑ තාම.
බදු ක්‍රමය වෙනස් කිරීමට යෝජනා.මොනා කරයිද දන්නෑ
වැඩ පටාන් ගැනේ!18:00 අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට

ගෑස් 150කින් භූමිතෙල් 10කින් පහලට.
බලන් ගියාම අයවැය එච්චරම නරක නෑ තාම.
බදු ක්‍රමය වෙනස් කිරීමට යෝජනා.මොනා කරයිද දන්නෑ
මොනවද අහන්නේ.....
සිංහල වචන වල තේරුම් වෙන්න ඇති....!!
අද විශේෂයෙන් ලංකාවේ රී-මේක් ගීත කලාව පිළිබදව විවරණයක් සහ
අතිශය රාගාන්විත ගීයක් ගැන පූර්ණ විචාරයක්.............![]()
ගෑස් 150කින් භූමිතෙල් 10කින් පහලට.
බලන් ගියාම අයවැය එච්චරම නරක නෑ තාම.
බදු ක්‍රමය වෙනස් කිරීමට යෝජනා.මොනා කරයිද දන්නෑ

මහින්දයා අයවැයෙන් අපිව ඇන්දුවේ අපිට නොතේරෙන්න...
මුං අපිව අන්දන්නේ අපිට තේරෙන්නමයි![]()

එකෙක්ගෙන් හවස අඩියක් ගහමුද ඇහුවා...
ඌ කියනවා දියර වර්ග නම් බෑ, වියළි සලාක ටිකක් තියනවා ගසමු කියලා![]()

මත්පැන් ගැන කියාගෙන ආවා.කිවුවේ නෑනෙ බන්.
දුරකතන ගාස්තු 3. ගානක් කිවුවා.මෙය ක්‍රියාකරුවන් විසින් ගෙවිය යුතුය.ක්‍රියාකරුවෝ කිවුවේ අපිද බන්.

මත්පැන් ගැන කියාගෙන ආවා.කිවුවේ නෑනෙ බන්.
දුරකතන ගාස්තු 3. ගානක් කිවුවා.මෙය ක්‍රියාකරුවන් විසින් ගෙවිය යුතුය.ක්‍රියාකරුවෝ කිවුවේ අපිද බන්.

උළු කර්මාන්ත කරුවන්ට වසර තුනක් දක්වා අර්ධ බදු සහන.
meka robinhood aya wayak kiala ne kianne. umba telecom provider kenek nevei nam umba nevei gewanna ona.

සහන නම් දන්නෙ නෑ බං..මේ ආණ්ඩුව ආවට පස්සේ ව්‍යාපාර ගැන සෑහෙන්න හොයනවා..
අදත් ප්‍රාදේශීය සභාවෙන් ආවා ආදායම් වාර්ථා ගන්න..... කම්පියුටර් රෙපෙයාර් කියල විතරයි දැම්මේ....
අමතර කොටස්, ෆෝන් අයිටම් එහෙම තියනවා කියල දැම්මොත් තවත් වැඩිපුර ගෙවන්න වෙනවා කිව්වා

විවාදය කල් තබන ලදී.ආයි හෙට 9.30 ට විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම