☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අද රෑ ශොප් එක පොඩ්ඩක් අස්පස් කරන්න හිතන් හිටියේ....මධුවිතකට සෙට් වෙන ගමන්.....

    බළමු:dull::dull:...

    හිතුනොත් මුළු හංදියටම ඇහෙන්න විල්තෙර දාල ශොප් එක අස් කරනවා:dull::dull:
    guti_kemata_niyamithai_1.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෑස් 150කින් භූමිතෙල් 10කින් පහලට.
    බලන් ගියාම අයවැය එච්චරම නරක නෑ තාම.
    බදු ක්‍රමය වෙනස් කිරීමට යෝජනා.මොනා කරයිද දන්නෑ
    ඒව කියන්නෙ නෑ..
    අන්තිමට අපේ @ දෙක ගලවල ගන්න කං අපි දන්නෙත් නෑ!

    ලොල්!
    18:00 අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට
    වැඩ පටාන් ගැනේ!:dull:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගෑස් 150කින් භූමිතෙල් 10කින් පහලට.
    බලන් ගියාම අයවැය එච්චරම නරක නෑ තාම.
    බදු ක්‍රමය වෙනස් කිරීමට යෝජනා.මොනා කරයිද දන්නෑ

    ඒ උනාට ඒක නෙට් බිලෙන් යනවනෙ ආයෙ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොනවද අහන්නේ.....
    සිංහල වචන වල තේරුම් වෙන්න ඇති....!!:baffled:

    අද විශේෂයෙන් ලංකාවේ රී-මේක් ගීත කලාව පිළිබදව විවරණයක් සහ

    අතිශය රාගාන්විත ගීයක් ගැන පූර්ණ විචාරයක්.............;)

    සිරිවෙයි දාලා.හොඳ වෙලාවට කිවුවේ.

    ආදායම් බද්ද මිලියන 2.ගනනක් දක්වා ඉහලට
    NTB බද්ද 4% දක්වා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගෑස් 150කින් භූමිතෙල් 10කින් පහලට.
    බලන් ගියාම අයවැය එච්චරම නරක නෑ තාම.
    බදු ක්‍රමය වෙනස් කිරීමට යෝජනා.මොනා කරයිද දන්නෑ

    මහින්දයා අයවැයෙන් අපිව ඇන්දුවේ අපිට නොතේරෙන්න...

    මුං අපිව අන්දන්නේ අපිට තේරෙන්නමයි:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එකෙක්ගෙන් හවස අඩියක් ගහමුද ඇහුවා...

    ඌ කියනවා දියර වර්ග නම් බෑ, වියළි සලාක ටිකක් තියනවා ගසමු කියලා:baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මහින්දයා අයවැයෙන් අපිව ඇන්දුවේ අපිට නොතේරෙන්න...

    මුං අපිව අන්දන්නේ අපිට තේරෙන්නමයි:)

    :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මත්පැන් ගැන කියාගෙන ආවා.කිවුවේ නෑනෙ බන්.
    දුරකතන ගාස්තු 3. ගානක් කිවුවා.මෙය ක්‍රියාකරුවන් විසින් ගෙවිය යුතුය.ක්‍රියාකරුවෝ කිවුවේ අපිද බන්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මත්පැන් ගැන කියාගෙන ආවා.කිවුවේ නෑනෙ බන්.
    දුරකතන ගාස්තු 3. ගානක් කිවුවා.මෙය ක්‍රියාකරුවන් විසින් ගෙවිය යුතුය.ක්‍රියාකරුවෝ කිවුවේ අපිද බන්.

    :)

    meka robinhood aya wayak kiala ne kianne. umba telecom provider kenek nevei nam umba nevei gewanna ona.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මත්පැන් ගැන කියාගෙන ආවා.කිවුවේ නෑනෙ බන්.
    දුරකතන ගාස්තු 3. ගානක් කිවුවා.මෙය ක්‍රියාකරුවන් විසින් ගෙවිය යුතුය.ක්‍රියාකරුවෝ කිවුවේ අපිද බන්.

    :eek::eek: :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උළු කර්මාන්ත කරුවන්ට වසර තුනක් දක්වා අර්ධ බදු සහන.

    සහන නම් දන්නෙ නෑ බං..මේ ආණ්ඩුව ආවට පස්සේ ව්‍යාපාර ගැන සෑහෙන්න හොයනවා..

    අදත් ප්‍රාදේශීය සභාවෙන් ආවා ආදායම් වාර්ථා ගන්න..... කම්පියුටර් රෙපෙයාර් කියල විතරයි දැම්මේ....

    අමතර කොටස්, ෆෝන් අයිටම් එහෙම තියනවා කියල දැම්මොත් තවත් වැඩිපුර ගෙවන්න වෙනවා කිව්වා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    සහන නම් දන්නෙ නෑ බං..මේ ආණ්ඩුව ආවට පස්සේ ව්‍යාපාර ගැන සෑහෙන්න හොයනවා..

    අදත් ප්‍රාදේශීය සභාවෙන් ආවා ආදායම් වාර්ථා ගන්න..... කම්පියුටර් රෙපෙයාර් කියල විතරයි දැම්මේ....

    අමතර කොටස්, ෆෝන් අයිටම් එහෙම තියනවා කියල දැම්මොත් තවත් වැඩිපුර ගෙවන්න වෙනවා කිව්වා

    කඩේ පින්තුරයක් දාහන් අපිටත් බලන්න :):):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    විවාදය කල් තබන ලදී.ආයි හෙට 9.30 ට විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම

    උඹේ කමෙන්ට් කියවද්දි උඹ කරූ ජයසූරිය වගේ හිතෙන්නේ මට විතරද :baffled:
     
    Status
    Not open for further replies.