☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උඹ පිට කරා කියපු ඒවට :lol:

    මොකෝ උඹේ වෙන ශාරීරික ධාතු තියනවා කියලවැයි

    ‘ධාතු’ කියල කියන්නේ ස්වභාවයට.
    ‘පඨවි’ ධාතුව, ‘ආපෝ’ ධාතුව, ‘වායෝ’ ධාතුව, ‘තේජෝ’ ධාතුව කියන මේ සතර මහා ධාතූන් ඔක්කොම ශරීයේ තියෙන ධාතු :P
    දාඩිය දැම්මත් ධාතු පිටකිරීමක් විදිහට කියන්න පුළුවන් :P:P

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ‘ධාතු’ කියල කියන්නේ ස්වභාවයට.
    ‘පඨවි’ ධාතුව, ‘ආපෝ’ ධාතුව, ‘වායෝ’ ධාතුව, ‘තේජෝ’ ධාතුව කියන මේ සතර මහා ධාතූන් ඔක්කොම ශරීයේ තියෙන ධාතු :P
    දාඩිය දැම්මත් ධාතු පිටකිරීමක් විදිහට කියන්න පුළුවන් :P:P

    උඹට මේ පින්තූරේ ඉන්න කෙල්ල දැකල දාඩිය දැම්මේ කොහාටද කියල කියපං දෙයියෝ :lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ‘ධාතු’ කියල කියන්නේ ස්වභාවයට.
    ‘පඨවි’ ධාතුව, ‘ආපෝ’ ධාතුව, ‘වායෝ’ ධාතුව, ‘තේජෝ’ ධාතුව කියන මේ සතර මහා ධාතූන් ඔක්කොම ශරීයේ තියෙන ධාතු :P
    දාඩිය දැම්මත් ධාතු පිටකිරීමක් විදිහට කියන්න පුළුවන් :P:P

    :nerd::lol::P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කාවින්දගේ මගුල් ගෙදර ගිහින් ආවේ දිනුක රුක්ෂාන් දන්නවනේ... උගේ අයියගේ කාර් එකේ.. ඒ එද්දී මගෙන් ඇහුව අස්මි අක්කලාගේ ගෙවල් පැත්තේ යමුද කියල.. ඒත් මට පරක්කු උනා ගෙදර එන්න.. ඒ නිසා ආව.. නැත්නම් ඇත්තටම බලන්න තිබුන අස්මි අක්ක කන් හැන්ද වගේද නැත්නම් පිදුරුතලාගල වගේද කියල...

    අශ්මි කියන්නෙ ෆේක් එකක් නෙවෙයිද?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    tatoo%2Bshop%2Bjoke%2Bsinhala.jpg
     
    Status
    Not open for further replies.