Napuraeth mage lap eka nemei akkage eka kela wela thiyenne
![]()
උබට සම්බන්ධ කෙනෙක්නෙ ඒ ඇති මට...
Napuraeth mage lap eka nemei akkage eka kela wela thiyenne
![]()
උඹ පිට කරා කියපු ඒවට
මොකෝ උඹේ වෙන ශාරීරික ධාතු තියනවා කියලවැයි

‘ධාතු’ කියල කියන්නේ ස්වභාවයට.
‘පඨවි’ ධාතුව, ‘ආපෝ’ ධාතුව, ‘වායෝ’ ධාතුව, ‘තේජෝ’ ධාතුව කියන මේ සතර මහා ධාතූන් ඔක්කොම ශරීයේ තියෙන ධාතු
දාඩිය දැම්මත් ධාතු පිටකිරීමක් විදිහට කියන්න පුළුවන්

‘ධාතු’ කියල කියන්නේ ස්වභාවයට.
‘පඨවි’ ධාතුව, ‘ආපෝ’ ධාතුව, ‘වායෝ’ ධාතුව, ‘තේජෝ’ ධාතුව කියන මේ සතර මහා ධාතූන් ඔක්කොම ශරීයේ තියෙන ධාතු
දාඩිය දැම්මත් ධාතු පිටකිරීමක් විදිහට කියන්න පුළුවන්

හයියෝ සල්ලි...
මෙච්චර කාලයක් කිරියේ ඉඳලත් බඩා මාමව දන්නේ නෑ කියන්නේ මොකක්දෙ දෙන දඬුවම.....![]()
උබට සම්බන්ධ කෙනෙක්නෙ ඒ ඇති මට...
mokakda bola man ubata karapu weredda ohoma napuru wenna

උඹට මේ පින්තූරේ ඉන්න කෙල්ල දැකල දාඩිය දැම්මේ කොහාටද කියල කියපං දෙයියෝ![]()

Kiyannako ane
කාවින්දගේ මගුල් ගෙදර ගිහින් ආවේ දිනුක රුක්ෂාන් දන්නවනේ... උගේ අයියගේ කාර් එකේ.. ඒ එද්දී මගෙන් ඇහුව අස්මි අක්කලාගේ ගෙවල් පැත්තේ යමුද කියල.. ඒත් මට පරක්කු උනා ගෙදර එන්න.. ඒ නිසා ආව.. නැත්නම් ඇත්තටම බලන්න තිබුන අස්මි අක්ක කන් හැන්ද වගේද නැත්නම් පිදුරුතලාගල වගේද කියල...
අශ්මි කියන්නෙ ෆේක් එකක් නෙවෙයිද?