☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිබූලෝ මම අර භාණ්ඩේ ගත්තා.. ස්තූතියි ක්ඉයපු විස්තර වලට... :D උඹට කෝල් එකක් ගත්තා... රිසෙප්ශනිස්ට් ආන්සර් කරේ.. :lol:

    වැඩිකල් නොගිහින් සහායිකාවන් දෙන්නාටම මනෝ චිකිත්සකවරයෙකුගේ සේවය ලබාගන්න වෙනවා.
    විනාඩි 15ක් ඉඳලා ක්ලිනික් එකේ මට මඤ්ඤං වගේ.. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබූලෝ මම අර භාණ්ඩේ ගත්තා.. ස්තූතියි ක්ඉයපු විස්තර වලට... :D උඹට කෝල් එකක් ගත්තා... රිසෙප්ශනිස්ට් ආන්සර් කරේ.. :lol:
    කොහොමද තත්වේ?
    අවුලක් නෑනේහ්!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩි 2*2 ඇති....
    ඒ කෑළි දෙක කොහොමත් ගේනවා!:rofl:

    ලිප??? :eek:
    මෙන්න මේකක් තියෙන්නේ හරිය..

    myStore.lk-singer-singer-gas-burner-oven-gcb8401-800x800.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ මදෑ!:oo:
    :eek:
    ඕකේ ගසන්නේ කොහොමෙයි???

    කොත්තුවේ රස තියෙන්නේ තදින් ගැසුවාමැයි කියාලා මං දන්න දත් දොස්තරකෙනෙක් කීවා.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර දන්ත සහායිකාවෝ දෙන්නාව හරිම කුජීත විදියට ලිඳේ ඔබන්නේ. :ඩල්: කිඹූලයියේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Google ආදාන මෙවලම් උත්සාහ කරන්න

    වෙබ් මත ඕනෑම තැනක, ඔබ තෝරන භාෂාවෙන් ටයිප් කිරීම Google ආදාන මෙවලම් වලින් පහසු කරවයි. තවත් දැනගන්න
    එය උත්සාහ කර බැලීමට, පහත දැක්වෙන ඔබේ භාෂාව සහ ආදාන මෙවලම් තෝරා ටයිප් කිරීම අරඹන්න.
     
    Status
    Not open for further replies.