☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    RePost බුවා;19347283 said:
    මල්කවී ලොක්කා,,,,:P:P:P

    මේ උඹ මොකෝ මේ අපිට පොලොන්නරුවේ එන්න කියන්නේ.. ? දානයක්වත් දෙනවද ? :P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සියා මොකෝ මේ දවස් වල කරන්නේ
    අලුත් ගේම් එකක් එහෙම සෙට් වුනේ නැද්ද

    අඩෝ මම හිතුවේ සේද්රික් ඉපදිලා තියෙන්නේ 1986 කියල,
    බලද්දී මු AL batch එක 1986 කියල දාල තියෙන්නේ.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;19347278 said:
    අනේ මන්ද, හැම එකාම ලින්ක් ලින්ක් කියනවා,,,,
    උබ දන්නවද?

    මන් හිතන්නේ ලබ්බා ලග ඇති පොඩ්ඩක් pm එකක් දාලා බලපන් :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar50252_3.gif

    :love::love::love:
    64o40x.jpg
    :love::love::love:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ උඹ මොකෝ මේ අපිට පොලොන්නරුවේ එන්න කියන්නේ.. ? දානයක්වත් දෙනවද ? :P

    අවොත් දෙනවා.
    උබලට මල් පහන් තියල වැදලත් ගෙන්න ගන්න බැනේ යකෝ,
    එකෙක්වත් තාම එන්න සෙට් උනේ නැ,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;19347274 said:

    කෙල්ලොන්ගෙන් වයස අහන්න එපෝ..
    අත්දැකීමෙන් කියන්නේ....

    කෙල්ලෙක්ගෙන් ඇහුවොත් කොල්ලෙකුට හරි කියයි.ඒත් ඇන්ටිලා........:baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;19347299 said:

    අඩෝ මම හිතුවේ සේද්රික් ඉපදිලා තියෙන්නේ 1986 කියල,
    බලද්දී මු AL batch එක 1986 කියල දාල තියෙන්නේ.

    නෑ යකෝ.අන්තිම ළමයා ඉපදිච්ච අවුරුද්ද
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;19347299 said:

    අඩෝ මම හිතුවේ සේද්රික් ඉපදිලා තියෙන්නේ 1986 කියල,
    බලද්දී මු AL batch එක 1986 කියල දාල තියෙන්නේ.

    :lol::lol:
    හෙන වයසයි බන් ෆොටෝ දැකලා නැද්ද සීයාගේ :rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද සෙඩ්‍රික් ඇන්ටිවත් ලොග් වෙලාද දන්නෑ:baffled::baffled:

    RePost බුවා;19347299 said:

    අඩෝ මම හිතුවේ සේද්රික් ඉපදිලා තියෙන්නේ 1986 කියල,
    බලද්දී මු AL batch එක 1986 කියල දාල තියෙන්නේ.

    :lol::lol: Wadipurama lindata watenne Cedricwama thamay:rofl:
     
    Status
    Not open for further replies.