මෙතන මොනාද වෙන්නෙ...![]()
සියා මොකෝ මේ දවස් වල කරන්නේ
අලුත් ගේම් එකක් එහෙම සෙට් වුනේ නැද්ද
මෙතන මොනාද වෙන්නෙ...![]()
RePost බුවා;19347283 said:මල්කවී ලොක්කා,,,,![]()

Owaa kavi ayyage mada
Kawda? Cedric ayya? happaaa
![]()


සියා මොකෝ මේ දවස් වල කරන්නේ
අලුත් ගේම් එකක් එහෙම සෙට් වුනේ නැද්ද
RePost බුවා;19347278 said:අනේ මන්ද, හැම එකාම ලින්ක් ලින්ක් කියනවා,,,,
උබ දන්නවද?

Haaඩාර්ක් ඔර්කිඩ් මගෙ වස්තුවෙ...

hehe
සොරි සොරි... ආපහු කියන්නේ නෑ..![]()


මේ උඹ මොකෝ මේ අපිට පොලොන්නරුවේ එන්න කියන්නේ.. ? දානයක්වත් දෙනවද ?![]()
RePost බුවා;19347274 said:
කෙල්ලොන්ගෙන් වයස අහන්න එපෝ..
අත්දැකීමෙන් කියන්නේ....


සියා මොකෝ මේ දවස් වල කරන්නේ
අලුත් ගේම් එකක් එහෙම සෙට් වුනේ නැද්ද
මන් හිතන්නේ ලබ්බා ලග ඇති පොඩ්ඩක් pm එකක් දාලා බලපන්![]()
hehe
Kohomada ithin ayye![]()

RePost බුවා;19347299 said:
අඩෝ මම හිතුවේ සේද්රික් ඉපදිලා තියෙන්නේ 1986 කියල,
බලද්දී මු AL batch එක 1986 කියල දාල තියෙන්නේ.
RePost බුවා;19347299 said:
අඩෝ මම හිතුවේ සේද්රික් ඉපදිලා තියෙන්නේ 1986 කියල,
බලද්දී මු AL batch එක 1986 කියල දාල තියෙන්නේ.



RePost බුවා;19347287 said:කවුද බන් ඩාර්ක් ඕකිඩ්>?
මගෙ කෙල්ල පාවිච්චි කරන ෆොන්ට් කලර් එක...
අද සෙඩ්රික් ඇන්ටිවත් ලොග් වෙලාද දන්නෑ![]()
RePost බුවා;19347299 said:
අඩෝ මම හිතුවේ සේද්රික් ඉපදිලා තියෙන්නේ 1986 කියල,
බලද්දී මු AL batch එක 1986 කියල දාල තියෙන්නේ.

Wadipurama lindata watenne Cedricwama thamay