☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
RePost බුවා;19347422 said:
අඩෝ මාර දුවක්නේ,
දැන් කාලේ කෙල්ලොන්ට විවේකි වෙලාවකවත් සම්බෝලයක්, බතක් හදා ගන්න බැ,
එකට උබේ, අරියාදු කරන්න එන වෙලාවටත් සම්බෝල හදන්න පුළුවන්ලු,
ඔය එක්කම පරිප්පුවකුත් හදන්න උගන්නපන්කෝ.
මම ආසම කැමක්,,,​

මෝඩ ජෝක් එපා බන් කස්ටියට දැන් ඇති වෙලාලු...පව් උබ :sorry:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට pm දාන්න PM box එකක් ඉතුරු වෙලා නෑ බන්
    ජිවිතෙකටවත් දැකල නැති එවුන් PM කරලා PM box එක කාබාසිනියා කරලා තියෙන්නේ :growl:

    :lol::lol:
    කව්ද ඕවාට වග කියන්න ඕනි
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    අඩෝ මුගේ කට හඩ පට්ට බන්...
    මම හිතුවේ සුපර් ස්ටාර් අනිත් උන් වගේ මුත් අනාගනී කියලා,
    සමන් ලෙනින් කිවනේ දවසක් මු හෙන ගමනක් යනවා, එක සුවර් කියල .....
     
    Status
    Not open for further replies.