RePost බුවා;19347422 said:අඩෝ මාර දුවක්නේ,
දැන් කාලේ කෙල්ලොන්ට විවේකි වෙලාවකවත් සම්බෝලයක්, බතක් හදා ගන්න බැ,
එකට උබේ, අරියාදු කරන්න එන වෙලාවටත් සම්බෝල හදන්න පුළුවන්ලු,
ඔය එක්කම පරිප්පුවකුත් හදන්න උගන්නපන්කෝ.
මම ආසම කැමක්,,,

මට pm දාන්න PM box එකක් ඉතුරු වෙලා නෑ බන්
ජිවිතෙකටවත් දැකල නැති එවුන් PM කරලා PM box එක කාබාසිනියා කරලා තියෙන්නේ![]()

