☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ෆින් මාළු වලේ කුෂල්හාමි මාළු භානවා...
    ශිල් අරන් ඇවිත් ශිලවති මකුණෝ මලනවා....
    ඩනපාල උනත් මිනිහා මහ පාරේ ෂිංගනවා...
    මම අහල නැහැනේ තට්ට පාල ඇත්ත කියනවා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    @Labu ayye, oyaage vm disabled enisa reply karanna ba, man danne na thiyeyda nadda kiyala.
    Kimbul ayyage repeat show ekak yana kathaawakuth thibba, danna kenek kiyanno ada radio show eka thiyenavada kiyala :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ එටිසලට් ඩොන්ගල් ඒක ගෙනිහින් වැඩ කරලා ගෙනත් දුන්නේ මාසෙකට පස්සේ.. බීල ආව 2700ක්.. නැත්නම් එන්න ඕන 550.. බලද්දී ඕවර් ගිහින්... මහා රෑ ඩවුන්ලෝඩ් කරලා... මට සත පහක් දුන්නේ නැහැ බීල ගෙවන්න.. ඉතිං කොහොමද බං පාප වෙන්නේ... අපායට ගියෝතින් ඌවත් අරගෙන තමයි යන්නේ බිලත් එක්ක....

    ඒ කතාව උබට විතරක් අදාල නෑ....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    @Labu ayye, oyaage vm disabled enisa reply karanna ba, man danne na thiyeyda nadda kiyala.
    Kimbul ayyage repeat show ekak yana kathaawakuth thibba, danna kenek kiyanno ada radio show eka thiyenavada kiyala :)

    ඔච්චරම ආසද රේඩියෝ අහන්න....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රේඩියෝ වලට වඩා වැඩි දෙයක්...

    n6qq6c.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි :baffled:

    අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා...
    ඉහල ගෙටත් බෙදාලා..
    පහල ගෙටත් බෙදාලා..
    උසි කපුටෝ උසී...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විල් තෙරට අලුත් ගායක/ගායිකාවක් ගේ සිංදුවක් තෝර ගන්න මේ වෙනකං සිංදු 65ක් බැලුවා. එකක් වත් නෑ හරි හමං ඒව. මෙන්න මේකම විතරයි වැදුනේ


    මේකේ ටැග් නැති කොලිටි වර්ෂන් එකක් හොයල දීපල්ලා!
     
    Status
    Not open for further replies.