don't know, he is the one who knows what's the underlying rationale behind such comment..![]()
One must not read too much in to it. After all this is called "මඤ්ඤං උයන". How can you expect it to be rational?

don't know, he is the one who knows what's the underlying rationale behind such comment..![]()

මල් පප්පගේ අවතාරේ නැට්ට වැනෙනකොට මතක් වෙන්නේ සකු...
Love it?![]()
වයිෆයි ෆ්රී... කොහොමද ටිකිරි මොලේ...RePost බුවා;19351329 said:නොමැත....![]()

අර හකර කරපු වැඩෙන් පී එම් පිරුන බං... හවස ඒක මකල එද්දී තව මගුලක මගේ නම දාල... දැන් පී එම්, වී එම් කරන්න පුළුවන් යාලුවොන්ට විතරයි...![]()

සකූ කියන්නෙ අර දෙපැත්තට වනන එක්කෙනා නේද....
අල්ලපු ගෙදර ඩයලොග් 4ජී රවුටරයක් ගෙනත්... මම ගිහින් වැඩේ කරන විදිය කියල දීල ආව... දැන් මම ඉන්ටර්නෙට් යන්නේ එයාලගේ පිහිටෙන්, ඒ පාස්වර්ඩ් එකෙන්....වයිෆයි ෆ්රී... කොහොමද ටිකිරි මොලේ...

අල්ලපු ගෙදර ඩයලොග් 4ජී රවුටරයක් ගෙනත්... මම ගිහින් වැඩේ කරන විදිය කියල දීල ආව... දැන් මම ඉන්ටර්නෙට් යන්නේ එයාලගේ පිහිටෙන්, ඒ පාස්වර්ඩ් එකෙන්....වයිෆයි ෆ්රී... කොහොමද ටිකිරි මොලේ...

Paw neda
RePost බුවා;19351358 said:හා හා, හොද වැඩේ,
එකෙක් මටත් vm එකක් දාල බන්,...

අර හකර කරපු වැඩෙන් පී එම් පිරුන බං... හවස ඒක මකල එද්දී තව මගුලක මගේ නම දාල... දැන් පී එම්, වී එම් කරන්න පුළුවන් යාලුවොන්ට විතරයි...![]()

පාපයේ කුලිය නම් මරණයයි සහෝදරය...පව් වැඩ කරන්න එපා...![]()
RePost බුවා;19351358 said:හා හා, හොද වැඩේ,
එකෙක් මටත් vm එකක් දාල බන්,...
One must not read too much in to it. After all this is called "මඤ්ඤං උයන". How can you expect it to be rational?![]()

RePost බුවා;19351377 said:
හොරෙන් ඔලුව ඔබල යන්න ආවා බන්.
මොකෝ වෙන්නේ?

RePost බුවා;19351390 said:නැ බන් ලින්ක් ඉල්ලලා,,,,,
හොරෙන් ඔලු ඔබන අය එක්ක කතාවක් නෑ අපේ...![]()
එකෙක් ලින්ක් ඉල්ලලා තිබුන නිසා මම ඌට යැවුවා සමහන් පැකට් එකක පින්තුරයක්... අයිත් පීඑම් එන්නේ නැති නිසා කුණුහරුප වලින් බේරිලා ඉන්න පුළුවන්.... ත්රෙඩ් එකත් අන්සබ්ස්ක්රයිබ් කළා...