☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
balagala palliya gawada inne

නෑ බන් බලගල පාරට හැරිල මීටර් 150 විතර එද්දි ජේසු ගෙ රූපයක් තියෙන්නෙ අන්න එතනින් වමට... අශෝකාරම පන්සල තියන පාර....
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    balanna thiyena list eka menna

    LyRDXiy.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් බලගල පාරට හැරිල මීටර් 150 විතර එද්දි ජේසු ගෙ රූපයක් තියෙන්නෙ අන්න එතනින් වමට... අශෝකාරම පන්සල තියන පාර....
    aha ow ow ethanada
    ara palliya gawa ehema danna un nedda
    ethana issara kellak hitiya
    kellak kiwwata eki set wechcha widiya wenama seen eka
    thama ekata sambanda yaluwa katha karanne nehe mageth ekka
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    aha ow ow ethanada
    ara palliya gawa ehema danna un nedda
    ethana issara kellak hitiya
    kellak kiwwata eki set wechcha widiya wenama seen eka
    thama ekata sambanda yaluwa katha karanne nehe mageth ekka

    ඒ හරියෙනන් වැඩිය දන්න උන් නෑ බන්....කෙල්ලෙක් නන් ඕන තරම් ඉන්නෙ ඒ හරියෙ කෙල්ලෙක් හිටිය කියන්නෙ හරියට එකයි ඉන්නෙ වගේ ඒ පලාතටම... :dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    senasurada irida poya niwadu set unama thama eken eka balanna wenne
    issara koluwa kale nam eka digata beluwa heki den bene koranna

    ඒකනේ දැං බැහෑ නොවැ:lol:
    ඕඅවා ආපු දවස් වලම බැලුවා බං.දැන් බලන්න ‍ෆිලුම්ස් නෑ, ටීවී සීරිස් වලින් තමා රන් වෙන්නේ මේ දවස් වල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ හරියෙනන් වැඩිය දන්න උන් නෑ බන්....කෙල්ලෙක් නන් ඕන තරම් ඉන්නෙ ඒ හරියෙ කෙල්ලෙක් හිටිය කියන්නෙ හරියට එකයි ඉන්නෙ වගේ ඒ පලාතටම... :dull:
    e kella inne machan palliya lagin kelinma para podi parak eka tikak giyama iwarai
    කෙල්ලගෙ තාත්තා සුවිප් විකුණන ඩයල් එකක්
    ඉස්සර නම් ගඩොල් වලින් හඳපු ගෙයක් එක
    කපරාරු මුකුත් කරල නැහැ
    කලණි කියලා හ්ම් :)
    හෙන හොඳ කෙල්ලෙක්

    මම දන්න එකෙක් එක්ක ඕක බලන්න ගියා
    උගේ තනියට මම ගියේ පල්ලියේදී තමයි හම්බුනේ
    එදා හම්බෙලා ආයෙ දවසක මමයි ඌයි ගියා තනියට
    මෙකි මමත් ඉස්සරහම කිව්වනෙ අරූට මම ඔයාට කැමති නැහැ මෙයාටයි කැමති කියලා
    හෙන ගහනවා වගේ ඕයි මම ඇහුවා මොකද්ද ඔයා කිව්වේ කියලා
    අරූ ඕකට මගෙත් එක්ක තාම හරියට කතා නෑ එදා ඉඳලා
    මට කෙල්ලෙක් ඉද්දි ඌ ට්‍රයි කරපු එක දාගන්න හැදුව කියලා
    කුජිතම සිදුවීමක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ඒකනේ දැං බැහෑ නොවැ:lol:
    ඕඅවා ආපු දවස් වලම බැලුවා බං.දැන් බලන්න ‍ෆිලුම්ස් නෑ, ටීවී සීරිස් වලින් තමා රන් වෙන්නේ මේ දවස් වල
    ගිය සති අන්තෙ මම කරේ under the dome සීසන් තුනම ඉවර කළා :)
     
    Status
    Not open for further replies.