නැහැ මචන් උදේ ඉඳල රෑ වෙනකම් බැලුවේතුනම එකටද බැලුවේ
එකට විතර මතක විදියට උදේටත් එක්ක කැවා
නැහැ මචන් උදේ ඉඳල රෑ වෙනකම් බැලුවේතුනම එකටද බැලුවේ
නැහැ මචන් උදේ ඉඳල රෑ වෙනකම් බැලුවේ
එකට විතර මතක විදියට උදේටත් එක්ක කැවා

bye wewaඅපි යනෝ නිදා ගන්න, හරිම නිදිමතයි.කට්ටියටම සුභ රාත්රියක්.
![]()
![]()
aluth films monada aluthma ewa
හ්ම්අලුතෙන්ම බැලුවේ ඔය දෙක තමා.
The Man from U.N.C.L.E (2015)
Ant-Man (2015)
e kella inne machan palliya lagin kelinma para podi parak eka tikak giyama iwarai
කෙල්ලගෙ තාත්තා සුවිප් විකුණන ඩයල් එකක්
ඉස්සර නම් ගඩොල් වලින් හඳපු ගෙයක් එක
කපරාරු මුකුත් කරල නැහැ
කලණි කියලා හ්ම්
හෙන හොඳ කෙල්ලෙක්
මම දන්න එකෙක් එක්ක ඕක බලන්න ගියා
උගේ තනියට මම ගියේ පල්ලියේදී තමයි හම්බුනේ
එදා හම්බෙලා ආයෙ දවසක මමයි ඌයි ගියා තනියට
මෙකි මමත් ඉස්සරහම කිව්වනෙ අරූට මම ඔයාට කැමති නැහැ මෙයාටයි කැමති කියලා
හෙන ගහනවා වගේ ඕයි මම ඇහුවා මොකද්ද ඔයා කිව්වේ කියලා
අරූ ඕකට මගෙත් එක්ක තාම හරියට කතා නෑ එදා ඉඳලා
මට කෙල්ලෙක් ඉද්දි ඌ ට්රයි කරපු එක දාගන්න හැදුව කියලා
කුජිතම සිදුවීමක්

ko bn mun
මේ අයවැයෙන් පස්සේ කැලැන්ඩරේ වෙනස් වෙනවලු නේද බං...
පෙබරවාරි 27න් නැතිව 30න් ඉවර කරන්න යෝජනා කරලා කියන්නේ...

මේ අයවැයෙන් පස්සේ කැලැන්ඩරේ වෙනස් වෙනවලු නේද බං...
පෙබරවාරි 27න් නැතිව 30න් ඉවර කරන්න යෝජනා කරලා කියන්නේ...
wada nadda bn ada?

ethakota a dawas tiketh munta kiyak hari hoyaganna puluwanne![]()
