නිදිමතයි, අපි කැපෙන්න කියල, සුභ රාත්‍රියක් හැමෝටම
ජයවේවා මචෝ ..!! අදට සමුගමු ..නැවත හමුවෙමු ..!!
සුභ රාත්‍රියක්
සුභ රාත්‍රියක්
නිදිමතයි, අපි කැපෙන්න කියල, සුභ රාත්‍රියක් හැමෝටම
ඇගේ කොයි හරියේද බන් ඔය නුවණ තියෙන්නේ ![]()

නුවණ ඇගේ කොහේ තියනවද කියලද උබ අහල තියෙන්නේ මිට කලින් 
ඇයි උබ එහෙම ඇහුවේ ?නුවණ ඇගේ කොහේ තියනවද කියලද උබ අහල තියෙන්නේ මිට කලින්
![]()

ගණදෙවි නුවන ??"ගන දුරු දුරල වන් - නුවණින් නිපුන කරවන්
එතරලොව දින වන් - සසිරි ගණදෙවි නුවණ මට දෙන්"
ඔහොම ප්‍රර්ථනා කරපන් ..දවසක උබටත් ලැබෙයි ..!!
ජයවේවා ........!



ara Samsung Galaxy S6 edge Plusබලහන්කෝ පොර කන හැටි upto 50% 70% off නෙහ්
ගුඩ් මෝර්නින්
ගුඩ් මෝර්නින්
Good Morning!!!!

කොල්ලනි, කෙල්ලනි!!
ඊයේ චිකන් ඩිප් එකක් හැදුවෙමි!
(දැන් එකෙක්ට රිදිලා සමයං කියවයි)
වෙලට බැස පොඩ උන් දෙන්නා සමග මාලු ඇල්ලුවෙමි!
කොල්ලනි, කෙල්ලනි!!
ඊයේ චිකන් ඩිප් එකක් හැදුවෙමි!
(දැන් එකෙක්ට රිදිලා සමයං කියවයි)
වෙලට බැස පොඩ උන් දෙන්නා සමග මාලු ඇල්ලුවෙමි!
![]()
ඉහලම තත්වයේ බොතල් කල වෙල් මසුන්
අදම අමතන්න දත් කිබුලා සහ පුත්‍රයෝ
තොග සහ සිල්ලර මිලට
නත්තල් සමය හේතුවෙන් 50% දක්වා වට්ටම්


පෙතියො පෙතියො....කිඹුල් තඩියා
සුභ මෙවුවා එකක් වේවා.
මොක්කුද මේ මාළු?


