මේක මම සැහෙන කාලයක් තිස්සේ දැකපු දෙයක්
කට්ටියන්ට නෝට් ද මන්ද ..ඉස්සර වගේ දැන් ධර්මය ගැන ත්‍රෙඩ් වැටෙන්නේ නෑ නේද ?

එහෙම වෙන්න හේතුව
මිනිස්සු අකමැති නිසාද නැත්නම් ඊට වැඩ වැදගත් යැයි සම්මත දේවල් වලට නැබුරුව වැඩියි ද ?

හැබැයි අසහන ත්‍රෙඩ් නම් වැඩියි වගේ ඉස්සරට වඩා

,
මටත් ඇහුනා දැන් නිව්ස් වල කියනවා. ඇත්තටම 10 ට එකක් දුන්නම ඇති බං. පාර්ලිමේන්තු මන්ත්‍රීලට දෙන එක තමයි මට දිරවන්නේ නැත්තේ.

නෑ නෑ එහෙම ත්‍රෙඩ් එකක් දැම්මට බෑන් වෙන්නෙ නෑ. අර විදිහට ෆේක් එකකින් වරෙං කිව්වොත් නම් 