☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේකනේ මල්ලි මාත් ගුරුවරයෙක්. නමුත් මම ගුරු වෘතියට වඩා වෛද්‍ය වෘතියේ විශේෂත්වයක් දකිනවා. එකක් තමයි කොයි වෙලාවෙත් ඔන්ඩියුටි වගේ ඉන්න ඕනි එක. අනිත් එක ලෙඩ්ඩු වෙනුවෙන් කැප වෙනවා කියන්නේ ලමයි වෙනුවෙන් කැපවෙනවා වගේ වැඩක් නෙවෙයිනේ. ඒක මොලේට කොච්චර වෙහෙස කරද. අපිත් ලමයි වෙනුවෙන් මහන්සි වෙනවා තමයි. නමුත් ඇත්තම කතාව නම් ලමයි එක්ක වෙන මහන්සියෙන් හොද ආත්ම තෘප්තියක් ලබන්න පුලුවන්. ඒත් හිතන්නකෝ වෛද්‍යවරයෙක් වෘතිය.

:yes::yes:

ඒකෙත් ඇත්තක් තියනවා...ඒත් ඒ වගේ කැපවීමෙන් රෝගීන්ට බෙහෙත් කරන වෛද්‍යවරයෙක් බිහි කරන්නත් නොසෑහෙන කැපකිරීමක් ගුරුවරුත් කරනවනේ....
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    karanawa nam owa karanna ona bn
    a manussayoth asai vahaneka yanna
    me rate serama mula idan haduwa nam hari

    ඒත් මල්ලි අපේ රටේ ආර්ථික තත්වෙ අනුවයි, තියන විදේශ නය කන්දරාවේ හැටියටයි එක පාරම ඔය වගේ දෙයක් කරන්න අමාරුයි. එහෙනම් අපේ රටේ අපනයනය ගොඩක් වැඩිවෙලා ආර්ථිකය හැදෙන්න ඕනේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම නැද්ද ? :eek::eek:

    එහෙම තමා එහෙම තමා......අත් දෙකම උස්සනවා මං..

    පුළුවන් නම් පුරුදුවෙන කට්ටියට හොඳ භාවනා ත්‍රෙඩ් ටිකක් දාපන්...

    සරළව තේරෙන විදියට පුරුදු වෙන්න:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:

    ඒකෙත් ඇත්තක් තියනවා...ඒත් ඒ වගේ කැපවීමෙන් රෝගීන්ට බෙහෙත් කරන වෛද්‍යවරයෙක් බිහි කරන්නත් නොසෑහෙන කැපකිරීමක් ගුරුවරුත් කරනවනේ....

    ඒක ඇත්ත මල්ලි. නමුත් ඒ කැපවීම ලමයගේ පැත්තෙන් නොව්නොත් මොකද වෙන්නේ. උපරිම කැප වෙන්න පුලුවන්, දිස්ත්‍රික්කයෙන් ඉන්න හොදම දක්ශයෝ ටිකට විතරනේ ඔතනට යන්න පුලුවන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒත් මල්ලි අපේ රටේ ආර්ථික තත්වෙ අනුවයි, තියන විදේශ නය කන්දරාවේ හැටියටයි එක පාරම ඔය වගේ දෙයක් කරන්න අමාරුයි. එහෙනම් අපේ රටේ අපනයනය ගොඩක් වැඩිවෙලා ආර්ථිකය හැදෙන්න ඕනේ.

    owa mehema karana ba ayya
    ekko loku wadakata atha gahanna ona kauru hari
    owa wenakan aurudu tikak patta dukak widinna wei minissuntath
    eth owa wen nathi thak hamadama mehemai
    sahena plan ekakata karanna ona
    mun chande balagenane ona deyak
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    එහෙම තමා එහෙම තමා......අත් දෙකම උස්සනවා මං..

    පුළුවන් නම් පුරුදුවෙන කට්ටියට හොඳ භාවනා ත්‍රෙඩ් ටිකක් දාපන්...

    සරළව තේරෙන විදියට පුරුදු වෙන්න:)

    අනිවා ..!
    හැබැයි මෙහෙම දෙයක් තියනවා මචෝ ..!!
    භාවනා කරන්න කලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් අංග 6 වැඩෙන්න ඕනේ :yes:
    ඒ කියන්නේ
    1:සම්මා දිට්ඨි
    2:සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා)
    3:සම්මා වාචා
    4:සම්මා කම්මන්ත
    5:සම්මා ආජීව
    6:සම්මා වායාම
    7:සම්මා සති
    8:සම්මා සමාධි

    සම්මා සති ය තමා භාවනාව ..අනෙක් කාරනා 6 වැඩෙන්නේ නැතුව
    භාවනා කරලා තේරුමක් නෑ මොකද හිත සමාධි ගත කරගන්න බෑ :no:
    එහෙම භාවනා කරන්න කලින් මාර්ග අංග වඩනවා කියන්නේ කියන්නේ හරියට ග්‍රීස් ගහකට
    නගින්න කලින් ග්‍රීස් අයින් කරලා පිරිසිදු කරනවා වගේ
    නැත්නම් කොච්චර නැගගත් ආයේ ටිකකින් ලෙස්සලා බිමට වැටෙනවා
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් එකනම් ඇත්ත ..මම කල්පනා කලේ ත්‍රෙඩ් දාල අයෙත් වැඩේ ටිකක් පටන් ගන්න ..! :)
    බහුතරය නම් කැමති වෙන එකක් නෑ එත් එකෙක් දෙන්නෙක් හරි ප්‍රයෝජයක් ගනියි නේ :nerd:
    නැත්නම් මේක තව ටික කාලයක් යද්දී අසහන කරයෝන්ගෙන් පිරිච්ච ෆෝරම් එකක් වෙයි :sorry::sorry:
    වෙලාවකට ඇවිල්ල ලොග් වෙලා බලද්දී උද ඉදල පහලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ත්‍රෙඩ් තියෙන්නේ එකයි දෙකයි ..අනෙක් ඔක්කොම ඒවා පුස් මාතෘකා අලලා වැටිච්ච ඒවා :dull::dull:

    ඒ වගේ ත්‍රෙඩ් දාන්න පුලුවන් නම් ලොකු දෙයක් :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක ඇත්ත මල්ලි. නමුත් ඒ කැපවීම ලමයගේ පැත්තෙන් නොව්නොත් මොකද වෙන්නේ. උපරිම කැප වෙන්න පුලුවන්, දිස්ත්‍රික්කයෙන් ඉන්න හොදම දක්ශයෝ ටිකට විතරනේ ඔතනට යන්න පුලුවන්.

    ඔන්න ඉතින් බලහල්ලකෝ..:growl:
    මාමලට කාර් පර්මිට් එකක් අරන් දෙන්න හැදුවාම එපාම කියන හැටි...:(:baffled:

    මාම කියන කතාව ඇත්ත තමයි:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    owa mehema karana ba ayya
    ekko loku wadakata atha gahanna ona kauru hari
    owa wenakan aurudu tikak patta dukak widinna wei minissuntath
    eth owa wen nathi thak hamadama mehemai
    sahena plan ekakata karanna ona
    mun chande balagenane ona deyak

    අන්න ඒකයි මල්ලි. හොද ප්ලෑන් එකක් මිනිස්සුන්ට ඉදිරිපත් කරලා එන ආන්ඩුවකින් හරියට වැඩ කරානම් මිනිස්සු කට්ට කන්න ලෑස්ති වෙයි. මතකනේ යුද්දේ කාලේ මිනිස්සු ඕනි ආර්ථික කට්ටක් කෑවනේ යුද්දේ ඉවර කර ගන්න. අපේ රටේවත් මිනිස්සුන්ගෙ වත් නෙවෙයි වැරැද්ද තියන්නේ. පාලන ක්‍රමයේ. මේවා කතා කරන්න ගියොත් කුණු දේශපාලනය නිසා නිකං ලේ පුච්චගන්න වෙයි. :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒක ඇත්ත මල්ලි. නමුත් ඒ කැපවීම ලමයගේ පැත්තෙන් නොව්නොත් මොකද වෙන්නේ. උපරිම කැප වෙන්න පුලුවන්, දිස්ත්‍රික්කයෙන් ඉන්න හොදම දක්ශයෝ ටිකට විතරනේ ඔතනට යන්න පුලුවන්.

    kapawimata wada ayya oka denna watinne nam hadissiyakata enna wena ekata
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අන්න ඒකයි මල්ලි. හොද ප්ලෑන් එකක් මිනිස්සුන්ට ඉදිරිපත් කරලා එන ආන්ඩුවකින් හරියට වැඩ කරානම් මිනිස්සු කට්ට කන්න ලෑස්ති වෙයි. මතකනේ යුද්දේ කාලේ මිනිස්සු ඕනි ආර්ථික කට්ටක් කෑවනේ යුද්දේ ඉවර කර ගන්න. අපේ රටේවත් මිනිස්සුන්ගෙ වත් නෙවෙයි වැරැද්ද තියන්නේ. පාලන ක්‍රමයේ. මේවා කතා කරන්න ගියොත් කුණු දේශපාලනය නිසා නිකං ලේ පුච්චගන්න වෙයි. :(

    anna eka thama math kiyanne
    ekke vee rabar pol serama export ekata ready karanna ona
    awurudu 3 ekata mahansi wela ita passewath eken sahanayak minissunta labeine
    tikak idala ayema wena deyak diyunu karanna ona
    ane manda ohoma hitana ekek kawda eida kiyala
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිවා ..!
    හැබැයි මෙහෙම දෙයක් තියනවා මචෝ ..!!
    භාවනා කරන්න කලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් අංග 6 වැඩෙන්න ඕනේ :yes:
    ඒ කියන්නේ
    1:සම්මා දිට්ඨි
    2:සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා)
    3:සම්මා වාචා
    4:සම්මා කම්මන්ත
    5:සම්මා ආජීව
    6:සම්මා වායාම
    7:සම්මා සති
    8:සම්මා සමාධි

    සම්මා සති ය තමා භාවනාව ..අනෙක් කාරනා 6 වැඩෙන්නේ නැතුව
    භාවනා කරලා තේරුමක් නෑ මොකද හිත සමාධි ගත කරගන්න බෑ :no:
    එහෙම භාවනා කරන්න කලින් මාර්ග අංග වඩනවා කියන්නේ කියන්නේ හරියට ග්‍රීස් ගහකට
    නගින්න කලින් ග්‍රීස් අයින් කරලා පිරිසිදු කරනවා වගේ
    නැත්නම් කොච්චර නැගගත් ආයේ ටිකකින් ලෙස්සලා බිමට වැටෙනවා

    ඕවා ඔක්කොම විස්තර කරලා ත්‍රෙඩ් එකක් ඇරපන්කෝ මචෝ :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපි කැපුනා එහෙනම්...ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටියටම බුදු සරණයි.....:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kapawimata wada ayya oka denna watinne nam hadissiyakata enna wena ekata

    එක ඇත්ත. ගොඩක් ඩොක්ටලා හදිස්සි වෙලාවට ගෙදර ඉන්න ඇදුම පිටින් හරි ඉක්මනට එනවා. විශේෂයෙන් ඇක්සිඩන්ට් එකක් වුනහම එහෙම.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    anna eka thama math kiyanne
    ekke vee rabar pol serama export ekata ready karanna ona
    awurudu 3 ekata mahansi wela ita passewath eken sahanayak minissunta labeine
    tikak idala ayema wena deyak diyunu karanna ona
    ane manda ohoma hitana ekek kawda eida kiyala

    දේශපාලනයට එන හැමෝම කරන්නේ තමන් පෝසත් වෙන එක විතරනේ මල්ලි. :dull: බහුතරයකට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න උවමනාවක් නෑ.
     
    Status
    Not open for further replies.