☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මට මැරෙන්න හිතුනු වාර අනන්තයි නමුත් මම ඒ කාරනා ගොඩේ ජිවත් වෙන්න පොඩි හෝ
    කාරණාවක් තියනවද කියල බැලුව සියදිවි හානි කරගන්න කලින් ..!!
    ඒ මොහොතේ හම්බුන එක කාරනාවක් මට හේතු උනා
    ජිවත් වෙන්න තව කාරණා ගොඩක්
    ජීවිතේට ලන්කරගන්න..! :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඒපාර උඹට මොකද වෙන්න යන්නේ මේ :nerd::nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට මැරෙන්න හිතුනු වාර අනන්තයි නමුත් මම ඒ කාරනා ගොඩේ ජිවත් වෙන්න පොඩි හෝ
    කාරණාවක් තියනවද කියල බැලුව සියදිවි හානි කරගන්න කලින් ..!!
    ඒ මොහොතේ හම්බුන එක කාරනාවක් මට හේතු උනා
    ජිවත් වෙන්න තව කාරණා ගොඩක්
    ජීවිතේට ලන්කරගන්න..! :yes::yes:

    limit pannalaa bonna epa bun
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඒපාර උඹට මොකද වෙන්න යන්නේ මේ :nerd::nerd:

    නෑ බන් මම කියන්න හැදුවේ මනුශ්ෂයෙක් වෙලා ඉපදිලා
    ප්‍රශ්නයක් හමුවේ ජිවිතයෙන් පරාජිතයෙක් විදිහට පලායනවා කියන්නේ
    මුළුම මනුෂ සංහතියටම කරන නින්දාවක් කියල
    මොකද මේ උතුම් මනුෂත්වය තමා ලෝක පුජිත බුදු පදවිය පවා ලබන්නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ බන් මම කියන්න හැදුවේ මනුශ්ෂයෙක් වෙලා ඉපදිලා
    ප්‍රශ්නයක් හමුවේ ජිවිතයෙන් පරාජිතයෙක් විදිහට පලායනවා කියන්නේ
    මුළුම මනුෂ සංහතියටම කරන නින්දාවක් කියල
    මොකද මේ උතුම් මනුෂත්වය තමා ලෝක පුජිත බුදු පදවිය පවා ලබන්නේ

    ඔහොම හිතෙන්නේ නැති වෙලාවල් එනව බං ප්‍රශ්නත් එක්ක... ඒ වෙලාවට කරන කියන දේවල් ගැන මීටරයක් නෑ....

    වෙලාව හොඳයි නම් දෙයියො බේරනව වගේ බේරෙනව අහම්බෙන්....අවුල් නම් ඉතින් වලේම තමා.....

    පස්සෙ කාලයක් ගියාම තමයි හිතෙන්නේ මංමද මේ දේවල් කලේ කියලා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මට මැරෙන්න හිතුනු වාර අනන්තයි නමුත් මම ඒ කාරනා ගොඩේ ජිවත් වෙන්න පොඩි හෝ
    කාරණාවක් තියනවද කියල බැලුව සියදිවි හානි කරගන්න කලින් ..!!
    ඒ මොහොතේ හම්බුන එක කාරනාවක් මට හේතු උනා
    ජිවත් වෙන්න තව කාරණා ගොඩක්
    ජීවිතේට ලන්කරගන්න..! :yes::yes:

    >කෙල්ලෙක්
    >කොල්ලෙක්
    >මිලමුදල්
    >ආත්මාභිමානය

    Etc ...මින් කිමෙක්ද සොයුර ??
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඔහොම හිතෙන්නේ නැති වෙලාවල් එනව බං ප්‍රශ්නත් එක්ක... ඒ වෙලාවට කරන කියන දේවල් ගැන මීටරයක් නෑ....

    වෙලාව හොඳයි නම් දෙයියො බේරනව වගේ බේරෙනව අහම්බෙන්....අවුල් නම් ඉතින් වලේම තමා.....

    පස්සෙ කාලයක් ගියාම තමයි හිතෙන්නේ මංමද මේ දේවල් කලේ කියලා

    :yes::yes::yes:
    ඔව් එකනම් ඇත්ත බන් ..!
    නමුත් සුළුවෙන් හෝ ධර්ම මාර්ගයට පිළිපන් කෙනෙක් ඔය සිත ලගදීම දකිනවා
    අනතුර ..!! :yes:
    ඒ මොහොතේම එයා එතනින් ගැලවෙන්න දක්ෂයි ..! :yes:

    මම යනවා සීඩ්හළු ..තෙරුවන්සරණයි :)
     
    Status
    Not open for further replies.