රටකජු තියනවද![]()

kollane kellane kohomada?

ශාමින්ද අයියා කාලෙකින් මේ පැත්තට පාත් වෙලා![]()

ශාමින්ද අයියා කාලෙකින් මේ පැත්තට පාත් වෙලා![]()
මට මැරෙන්න හිතුනු වාර අනන්තයි නමුත් මම ඒ කාරනා ගොඩේ ජිවත් වෙන්න පොඩි හෝ
කාරණාවක් තියනවද කියල බැලුව සියදිවි හානි කරගන්න කලින් ..!!
ඒ මොහොතේ හම්බුන එක කාරනාවක් මට හේතු උනා
ජිවත් වෙන්න තව කාරණා ගොඩක්
ජීවිතේට ලන්කරගන්න..!![]()

ඒපාර උඹට මොකද වෙන්න යන්නේ මේ![]()
නෑ බන් මම කියන්න හැදුවේ මනුශ්ෂයෙක් වෙලා ඉපදිලා
ප්රශ්නයක් හමුවේ ජිවිතයෙන් පරාජිතයෙක් විදිහට පලායනවා කියන්නේ
මුළුම මනුෂ සංහතියටම කරන නින්දාවක් කියල
මොකද මේ උතුම් මනුෂත්වය තමා ලෝක පුජිත බුදු පදවිය පවා ලබන්නේ
මට මැරෙන්න හිතුනු වාර අනන්තයි නමුත් මම ඒ කාරනා ගොඩේ ජිවත් වෙන්න පොඩි හෝ
කාරණාවක් තියනවද කියල බැලුව සියදිවි හානි කරගන්න කලින් ..!!
ඒ මොහොතේ හම්බුන එක කාරනාවක් මට හේතු උනා
ජිවත් වෙන්න තව කාරණා ගොඩක්
ජීවිතේට ලන්කරගන්න..!![]()
ඔහොම හිතෙන්නේ නැති වෙලාවල් එනව බං ප්රශ්නත් එක්ක... ඒ වෙලාවට කරන කියන දේවල් ගැන මීටරයක් නෑ....
වෙලාව හොඳයි නම් දෙයියො බේරනව වගේ බේරෙනව අහම්බෙන්....අවුල් නම් ඉතින් වලේම තමා.....
පස්සෙ කාලයක් ගියාම තමයි හිතෙන්නේ මංමද මේ දේවල් කලේ කියලා

>කෙල්ලෙක්
>කොල්ලෙක්
>මිලමුදල්
>ආත්මාභිමානය
Etc ...මින් කිමෙක්ද සොයුර ??