☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේ ඇස් දිහා බලන්
    දැන්වත් කියන්න මගේ රත්තරන්
    ඔබ ඌරාද - මා ඌරාද
    අපි ඌරෝද කියලා
    දැන්වත් කියන්න මගේ රත්තරන්
    :baffled::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ඇස් දිහා බලන්
    දැන්වත් කියන්න මගේ රත්තරන්
    ඔබ ඌරාද - මා ඌරාද
    අපි ඌරෝද කියලා
    දැන්වත් කියන්න මගේ රත්තරන්
    :baffled::baffled:

    :lol: රත්තරංට මේ දවස්වල ඌරෝ මතක් කරන්න එපා. ඌ දැන් තම්බියෙක් ඌරෝ හරාම් ලු
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔබ දැන් වල් ඌරෙක් :baffled:

    මගේ ඇස්දෙක දිහා බලන්න. සේදිරිස් දැන් වල්ඌරෙක්. වල්ඌරෙක් . වල්ඌරෙක් :lol::lol:

    14w8wab.jpg
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    :lol: රත්තරංට මේ දවස්වල ඌරෝ මතක් කරන්න එපා. ඌ දැන් තම්බියෙක් ඌරෝ හරාම් ලු
    :lol::lol:ඌත් ආතල් දෙනකොට ඉවරයක් නෑ :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol:ඌත් ආතල් දෙනකොට ඉවරයක් නෑ :lol::lol:


    මේ ටිකේ ඔටුවට ලව් :lol:

    ඌට නම් මේ දවස්වල ටිකක් නට් ලූස්. අපරාදේ නිකන් නාස්ති වෙනවා හොද වටින ත්‍රෙඩ් එකක් දාන්න තියන කාලේ. :growl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඌට නම් මේ දවස්වල ටිකක් නට් ලූස්. අපරාදේ නිකන් නාස්ති වෙනවා හොද වටින ත්‍රෙඩ් එකක් දාන්න තියන කාලේ. :growl:
    සිරාවටම :yes::yes::yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පොඩි නයා නෑ. ආවා, අතුරු දහන් වුනා. ඌ පරණ කාගේ හරි ෆේක් එකක්ද දන්නෙ නෑ :eek:

    බහිනකොටම තෙරියුම් කල්ල ප්‍රොෆයිල් එන්රු :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌට නම් මේ දවස්වල ටිකක් නට් ලූස්. අපරාදේ නිකන් නාස්ති වෙනවා හොද වටින ත්‍රෙඩ් එකක් දාන්න තියන කාලේ. :growl:





    පොර මොකක් දැම්මත් ක්‍රියේටිව් හැබැයි

    :lol::lol::lol:

    රත්තරං;19461542 said:

    මගේ එකත් ඒ අතින් සෝයි... මල පැන්නහම පතරංග ජාතකේ වගේ SMS එවනවා එහා කාමරේ ඉදන් මෙහා කාමරේට:baffled:

    "ඔයා මට ආදරේ නෑ. මම මෙච්චර දෙවල් කරලත් අගයක් නෑ. අද මගේ අතින්මයි බත් ඉව්වෙත්. නිකමටවත් කාලා රසයි කිව්වෙවත් නෑ. පොඩි දෙයක් උනත් බනින්න විතරයි දන්නේ. පොඩ්ඩ බැරි උනොත් අඩියක් පොලේ ගහලා කෑ ගහන්නේ. කවද හරි මටත් ගහල පන්නයි. මම මහ අවාසනාවන්ත කෙල්ලෙල්. දැන් නිදාගන්න. මම එන්නෑ.."

    ඔන්න ඔහොම SMS තමා ටයිප් කරලා එවන්නේ. අව්ලක් නෑ මම ඕක උඩින් පල්ලෙන් කියවන්නේ මෙන්න මෙහෙම


    "ඔයා මට ආදරේ නෑ. මම මෙච්චර දෙවල් කරලත් අගයක් නෑ. අද මගේ අතින්මයි බත් ඉව්වෙත්. නිකමටවත් කාලා රසයි කිව්වෙවත් නෑ. පොඩි දෙයක් උනත් බනින්න විතරයි දන්නේ. පොඩ්ඩ බැරි උනොත් අඩියක් පොලේ ගහලා කෑ ගහන්නේ. කවද හරි මටත් ගහල පන්නයි. මම මහ අවාසනාවන්ත කෙල්ලෙල්. දැන් නිදාගන්න... මම එන්නෑ.."


    ඔයා කාලා පොඩි අඩියක් ගහලා නිදාගන්න....


    ඉතින් මම සුන් ගාලා බත් කාලා 200ක් නමලා නිදාගන්නේ. පහුවෙනිදා උදේට එන්නේ SMS එකක් නෙමේ ඊමේල් එකක්.. ඒකත් කියවන්නේ ඔහොමම තමා

    ඔන්න මගේ සාර්තක පවුල් ජීවිතේ රහස:):)
     
    Status
    Not open for further replies.