කව්ද මචං මේක ලියලා තියන්නේ.මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙව 6.40ට මාතර බලා පිටත් වේ.
.
.
.


කව්ද මචං මේක ලියලා තියන්නේ.
පෙරා ගේ අත්දැකීමක්ද
පොඩි කාලේ බලපු අඹ යාලුවෝ කතාවත් මතක් වුනා.



අයියෝ මේ කතාව ආසාවෙන් බලපු කාලේ![]()
ඕකේ ආච්චිව ඉස්සර මට පේන්නේ අපේ ආච්චි වගේ. මුනේ පෙනුම ටිකක් ඒ වගේ තමයි. හැබැයි අපේ ආච්චි නපුරු නැ.කව්ද මචං මේක ලියලා තියන්නේ.
පෙරා ගේ අත්දැකීමක්ද
පොඩි කාලේ බලපු අඹ යාලුවෝ කතාවත් මතක් වුනා.![]()

මගේ අත්දැකීමක්...![]()
දැන් අපි ගෙවන්නේ මොන වගේ ජීවිතයක්ද. සල්ලි අතේ තිබුනට වැඩක් නෑ, ඒ නිදහස ඒ මානසික සතුට ආයි කවද ලබන්නද.ඕකේ ආච්චිව ඉස්සර මට පේන්නේ අපේ ආච්චි වගේ. මුනේ පෙනුම ටිකක් ඒ වගේ තමයි. හැබැයි අපේ ආච්චි නපුරු නැ.




මොකෝ බං විරවිලා?

අපි දැන් මේ ගෙවන්නේ මොන කාළකන්නි ජීවිත ද කියල හිතෙනව බං.
ජිවිතේ අවදානමට තියල ගත්ත කික් එක දැන් නැ ජීවිතේ. මලක් ගහල කවියක් ලියල, ඒක ෆැකල්ටි එකේ නෙතුඉමේ දැම්ම ම අනිත් උන් පෝලිමට ඒක කියවනව දැකල ගත්ත සතුට නෑ දැන් ජීවිතේ. පේරාදෙනියෙ කැම්පස් ග්‍රවුන්ඩ් එකේ කරටි කැඩෙන්න ගසල හද දිහා බලං පිනි නාද්දි දැනිච්ච ආතල් එක දැන් නෑ ජීවිතේ. පේරේ මල් පිපෙන කාලෙට ලෙක්චර්ස් කට් කරං කැමරාව උස්සං ගිහින් ෆොටෝ ගන්න කොට දැනිච්චි ආතල් එක දැන් නෑ ජීවිතේ. හොද ම යාළුවො තුන් හතර දෙනා එක්ක ගග ගාව බීල අමරදේව ගේ, කපුගේ ගෙ, සුනිල් ගේ, වික්ටර් ගෙ, නාට්‍ය වල සිංදු කියල මද පවනේ පාවෙවී බයිසිකල් පැදං පාරේ ආපු සුන්දරතාවය දැන් නෑ ජීවිතේ.....
අපි මහ කාලකන්නි බං.......![]()
මට මතක් වෙනවා කාලෙකට කලින් රේඩියෝ එකේ ගිය කතාවක්.දාන්නද?
අද රේඩියෝව නැද්දෝ...
සිංදුවක් තියනවා ඉල්ලන්න..
ආයේ තරිඳුගේ ශෝ එක කවද්ද![]()


කුකුල්ලු දැන් මේ කොටුවට ගොඩවදින්නෙම නෑ වගේ
![]()
ඕන් දැන් උබ කුකුලෙක් ඔන්න දැන් කුලුලෙක් උබ කුකුලෙක්...

![]()
ඕන් දැන් උබ කුකුලෙක් ඔන්න දැන් කුලුලෙක් උබ කුකුලෙක්...

