නත්තල් කාලා හොදට බුදී![]()
නත්තල් තියෙන එකෙක්වත් නෑ බන්.කාලා බීලා බුදි
කෙලල කෙලල බුදි ඇති..අපි නම් අද සෙල්ලම් කරා..පට්ට ආමාරුයි ඕයි.අවුරුද්දට පස්සේ අදතමා සෙල්ලම් කරේ

කෙලල කෙලල බුදි ඇති..අපි නම් අද සෙල්ලම් කරා..පට්ට ආමාරුයි ඕයි.අවුරුද්දට පස්සේ අදතමා සෙල්ලම් කරේ
සෙල්ලං කරපු කාලයක් මතක නෑ අන්තිමට සෙල්ලම් කරේ අප්‍රේල් වල වගේ![]()
මම අවුරුදු 03 කින් විතර සෙල්ලම් කරලා නෑ බන්.කනවා වැඩකරනවා,බුදියනවා.ඕක තමයි ජීවිතේ
අනිවා බඩ දාලා ඇති එහෙනම්
ඔහේ නෑ බන්.බස් එකෙන් බැහැලා 1KM විතර ඔෆිස් එකට පයින් බඩගාන්න ඕනි.මොන බඩක්ද.කාපුවත් බහිනවා.

හොහ්මම අවුරුදු 03 කින් විතර සෙල්ලම් කරලා නෑ බන්.කනවා වැඩකරනවා,බුදියනවා.ඕක තමයි ජීවිතේ