☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    නත්තල් කාලා හොදට බුදී :eek::cool::cool:

    නත්තල් තියෙන එකෙක්වත් නෑ බන්.කාලා බීලා බුදි

    කෙලල කෙලල බුදි ඇති..අපි නම් අද සෙල්ලම් කරා..පට්ට ආමාරුයි ඕයි.අවුරුද්දට පස්සේ අදතමා සෙල්ලම් කරේ​
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,198
    1,888
    113
    මාතොට
    කෙලල කෙලල බුදි ඇති..අපි නම් අද සෙල්ලම් කරා..පට්ට ආමාරුයි ඕයි.අවුරුද්දට පස්සේ අදතමා සෙල්ලම් කරේ​

    සෙල්ලං කරපු කාලයක් මතක නෑ අන්තිමට සෙල්ලම් කරේ අප්‍රේල් වල වගේ :eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙලල කෙලල බුදි ඇති..අපි නම් අද සෙල්ලම් කරා..පට්ට ආමාරුයි ඕයි.අවුරුද්දට පස්සේ අදතමා සෙල්ලම් කරේ​

    මම අවුරුදු 03 කින් විතර සෙල්ලම් කරලා නෑ බන්.කනවා වැඩකරනවා,බුදියනවා.ඕක තමයි ජීවිතේ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    සෙල්ලං කරපු කාලයක් මතක නෑ අන්තිමට සෙල්ලම් කරේ අප්‍රේල් වල වගේ :eek::eek:

    ඔව් ඕයි..මාත් අවුරුද්දට පස්සේ අද තමා සෙල්ලම් කරේ:baffled:​
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිවා බඩ දාලා ඇති එහෙනම්​

    ඔහේ නෑ බන්.බස් එකෙන් බැහැලා 1KM විතර ඔෆිස් එකට පයින් බඩගාන්න ඕනි.මොන බඩක්ද.කාපුවත් බහිනවා.
     
    Last edited:
    Status
    Not open for further replies.