☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ සුවිටිල ටික ආදරෙන් සාදරෙන් පිළිගන්නවා..
    දුෂ්ටයො ටික ආදරෙන් සාදරෙන් පළිගන්නවා

    අලුත් අවුරුද්දේ පරණ තරහාමරහා අමතක කරන්ඩ ඕනේලු..

    මං නං එහෙම නෑ.. :frown:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උදේ පාන්දර ම උදව්....
    ඇඩ්වෙයා එකක් සෙට් වෙලා පේජස් මැද්දටත් ඇඩ් ගහනවෝ....
    මාව බේරගනියෝ......

    ඇඩ්වෙයා ක්ලිනර් පාවිච්චි කරන්න.... බ්‍රවුසර් එකට දාගන්න අඩ්බ්ලොක් එකක්...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උදේ පාන්දර ම උදව්....
    ඇඩ්වෙයා එකක් සෙට් වෙලා පේජස් මැද්දටත් ඇඩ් ගහනවෝ....
    මාව බේරගනියෝ......

    බ්‍රව්සර් එකට ඇඩ් බ්ලොක් ඇප් එක දාගන්න කිඹුලෝ. මගේ මේ වෙද්දි ඇඩ් 147,892 බ්ලොක් කරලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම තමා පළවෙනියා :D:D
    tumblr_lb6nr219XH1qea9rio1_500.jpg

    පළවෙනියාට උණුසුම් සුභ පැතුම් :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: ane tag epaa akke :D
    Man ehenam gihilla beheth aran ennam honde :)

    හරි සුදු.. ඔක්කොම ටික ඩොකාට කියල බෙහෙත් ගනින්..:)
    ඔයාට ටැග් නැතත්, කවුරු ටැග් නොදුන්නත් මම දෙන්නන් මගේ ඒවායින්.. එපා කියන්න එපා.. ආදරෙන් දෙන ටැග් එකක්නෙ :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදෙන්ම දෙන්න (ටැග්) පටන් ගත්ත පෙරාට අපේ උපහාරය :baffled:

    ඇයි බ්‍රෝ ඔයා අපි දෙන්නා අතරට හැමතිස්සෙම පැනලා බයිට් වෙලා කුජීත වෙලා කෙල වෙලා නන්නත්තාර වෙලා යන්නේහ්???? :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි සුදු.. ඔක්කොම ටික ඩොකාට කියල බෙහෙත් ගනින්..:)
    ඔයාට ටැග් නැතත්, කවුරු ටැග් නොදුන්නත් මම දෙන්නන් මගේ ඒවායින්.. එපා කියන්න එපා.. ආදරෙන් දෙන ටැග් එකක්නෙ :P

    :rolleyes::rolleyes:

    Apith yano..hamotma suba dawasak..:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි බ්‍රෝ ඔයා අපි දෙන්නා අතරට හැමතිස්සෙම පැනලා බයිට් වෙලා කුජීත වෙලා කෙල වෙලා නන්නත්තාර වෙලා යන්නේහ්???? :nerd:

    :rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5 වෙනුවෙන් හැමෝටම සුභ පතනවා...
    ඉක්මනටම 15,000ක් කොටලා මේ ත්‍රෙඩ් එකත් ඉවර කරන්න ලැබේවා..
    වෙලාවට වැඩකිරිම ගැන මිස්ටර් ටොම්ට ජාතියේ උපහාරය. යාන්තම් ටැග් දෙකක් ගත්තා..
    පැරිස්ට එකයි. මට එකයි....
    :love:

    :shocked::shocked:
    හැමෝටම වෙලාවට සෙට් වුනාට ජාතියේ උපහාරය. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බ්‍රව්සර් එකට ඇඩ් බ්ලොක් ඇප් එක දාගන්න කිඹුලෝ. මගේ මේ වෙද්දි ඇඩ් 147,892 බ්ලොක් කරලා

    බොහොම පිං අතේ වැඩක් බං ඕක. ඔය ඇඩ් බ්ලොකර් එක.. :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බ්‍රෝ ඔයා අපි දෙන්නා අතරට හැමතිස්සෙම පැනලා බයිට් වෙලා කුජීත වෙලා කෙල වෙලා නන්නත්තාර වෙලා යන්නේහ්???? :nerd:

    සහෝ ෆිට් එකට විෂ් කරේ.. උපහාට පුද කරේ.. :baffled::baffled:
     
    Status
    Not open for further replies.