☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ බ්‍රෝ.. ඔයාගේ හීන සැබෑවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ... :dull:

    මගේ හීන සැබෑ වෙනව කියන්නෙ සහොත් ගොඩ මමත් ගොඩ.
    මට මගේ හීන කුමාරි... සහෝට ටෙඩිය :baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ හීන සැබෑ වෙනව කියන්නෙ සහොත් ගොඩ මමත් ගොඩ.
    මට මගේ හීන කුමාරි... සහෝට ටෙඩිය :baffled::baffled:

    :dull:
    බ්‍රෝ... අරකි ඇවිත් ඕකට බ්‍රෝට උත්තර දේවි බ්‍රෝ.. දෙන්නෙක්ගෙන් බැනුම් අස්සවන්න ඕනේ නෑ කියලා හිතුනා බ්‍රෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කුමාරව බයිට් කරලත් ඇති වෙලා. ඌට මාව බයිට් කරලත් ඇති වෙලා..
    :ඩල්:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    බ්‍රෝ... අරකි ඇවිත් ඕකට බ්‍රෝට උත්තර දේවි බ්‍රෝ.. දෙන්නෙක්ගෙන් බැනුම් අස්සවන්න ඕනේ නෑ කියලා හිතුනා බ්‍රෝ..

    ඔව්.. මට තැන් දෙක තුනකදි කිව්ව සහෝ ඔයා අනවශ්‍ය විදිහට ටෙඩිය ගැන උනන්දු වෙනව කියල...
    මොනව වුනත් කවුද බන් කැමති එහෙම සීන් එකකට... පව් අසරණී..:(:(

    ටුවිස්ටයට වෙච්ච විපතක් මිහිපිට කිසි එකෙකුට නොවේවා.. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට කුමාරව බයිට් කරලත් ඇති වෙලා. ඌට මාව බයිට් කරලත් ඇති වෙලා..
    :ඩල්:

    ආහ් ඒවට කියන්නෙ බයිට් කියලද.... :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර ත්‍රෙඩ් එකේ අන්තිම මොහොතෙ දැක්කද ආස්මිය 1000 ගහන්න විනාඩියට පෝස්ට් 20 ක් විතර දැම්ම. දැන් ලොවෙත් නැහැ හොයාගන්න..
    නෙදකින්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ 5ත් පටන් ගත්තද?:shocked: දීපය යකෝ ටැග් එකක්:growl::growl:

    ටැග් ලාබයි ටැග් ලාබයි
    දෙකක් ගත්තොත් එකක් නොමිලේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිස්ටර් පෙරේරාට පිං පිණිස පෙරේරා සහ සමාගම විසින් බෙදාහරින ලදී

    ගහක් ගලක් වගේ හිටපු මනුස්සයෙක්..:(:(
    පිං සිද්ධ වේවා
     
    Status
    Not open for further replies.