☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mal baba Wal kollek :baffled::baffled::baffled:
    :sorry::growl::no:
    9.gif
    1.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්.. මට තැන් දෙක තුනකදි කිව්ව සහෝ ඔයා අනවශ්‍ය විදිහට ටෙඩිය ගැන උනන්දු වෙනව කියල...
    මොනව වුනත් කවුද බන් කැමති එහෙම සීන් එකකට... පව් අසරණී..:(:(

    ටුවිස්ටයට වෙච්ච විපතක් මිහිපිට කිසි එකෙකුට නොවේවා.. :dull:

    හා!!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Appo 100ta tag denna epaa Kumara ayye, 1000/= wath illana:baffled:

    ඇවිල්ලා ඇවිල්ලා අපේ එලුස් කෙල්ල ඇවිල්ලා
    වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රං ඔන්චිල්ලා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර ත්‍රෙඩ් එකේ අන්තිම මොහොතෙ දැක්කද ආස්මිය 1000 ගහන්න විනාඩියට පෝස්ට් 20 ක් විතර දැම්ම. දැන් ලොවෙත් නැහැ හොයාගන්න..
    නෙදකින්

    ඔයාට පිං පඩියක් තිබුනට බ්‍රෝ හැමෝටම එහෙම නෑ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගහක් ගලක් වගේ හිටපු මනුස්සයෙක්..:(:(
    පිං සිද්ධ වේවා

    මං දන්නවා බ්‍රෝ.. ඔයා බලන් ඉන්නේ මට කෙල වෙනකන් කියලා :dull:
     
    Status
    Not open for further replies.