☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම ටුවිස් වගේ පෙරා එක්ක කාමර ගානෙ යන්නෙ නැහැ සහෝ.. පෙරා අනිසි යෝජනා කරාට මම ඒ අසික්කිත අසමච්ඡාති යෝජනා වලට කැමති නැහැ සහෝ. මම ඔය දේදුනු සීන් වලට ආස නැහැ පෙරා වගේ :growl::growl:

    දේදුනු පෙරා

    :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් යකෝ... සිරාවටම පොර පොඩ්ඩක් සබ්ජෙක්ට්.. පරිස්සමින් ආශ්‍රය කරපන්... ටුවිස්යට වෙච්ච දේ මතකයිනෙ :growl::growl::growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් යකෝ... සිරාවටම පොර පොඩ්ඩක් සබ්ජෙක්ට්.. පරිස්සමින් ආශ්‍රය කරපන්... ටුවිස්යට වෙච්ච දේ මතකයිනෙ :growl::growl::growl:

    :) mama ithin ona ekakata ottui ne
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    noodles kana eke ghee thosa ekak kapan wenasakatath ekka

    දේදුනු ඩයල් කන්නෙ නූඩ්ල්ස් තමයි බන්.. අර නූඩ්ල්ස් එක යට ඉදන් උරල උඩට ගන්න විදිහට පෙරා ආසලු:baffled::baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තෝනන් පුදුම යකෙක් තමයි යකෝ

    දේදුනු ඩයල් කන්නෙ නූඩ්ල්ස් තමයි බන්.. අර නූඩ්ල්ස් එක යට ඉදන් උරල උඩට ගන්න විදිහට පෙරා ආසලු:baffled::baffled::baffled:

    :)

    umbala dennage pudama lavak ne thiyenne :)

    kelloi kolloi athare wadi wenasak nah ban
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දේදුනු ඩයල් කන්නෙ නූඩ්ල්ස් තමයි බන්.. අර නූඩ්ල්ස් එක යට ඉදන් උරල උඩට ගන්න විදිහට පෙරා ආසලු:baffled::baffled::baffled:

    :eek::shocked: ආපු ගමන් මේවා දකින්න මේ ඇස් මක්කටෙයි කුමාර :sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේවගේ වැඩ කරන උන්ගේ අයිඩින්ටි නැතිවෙයන් ,පවුල් ආරවුල් ඉඩම් ආරවුල් ඇතිවෙයව් ගෙවල් සොරකම් වේවා පාරේ යද්දී ට්‍රැෆික් එකෙන් පැය ගාණක් පරක්කු වේවා එතකොට පොලිස්සිය ඕනි වෙන්නේ නැතිවෙයිනේ මේ බනින බැනිල්ලට
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයි මේ ගැහැණු ළමයින්ට හරියකට ඇඳුමක් අඳින්න බැරි...

    අද නයිට් එකට කන්න එළවලු කොත්තුවක් ගන්න ගියා.. ඒ වෙලාවේ එතනට ආව නංගි කෙනෙක් අවුරුදු 25ක විතර... කොටට කොට සායකුයි, පපුව පේන බ්ලවුස් එකකුයි ඇඳගෙන... කොත්තු ගහන එකා ගැහුවා කොත්තුවක් මත් වෙලා වගේ... උගේ ඇස් දෙක තිබුනේ මේකිගේ පපුවේ... මුන්ට කන්නාඩියක් වත් නැත්ද මන්ද ගෙවල් වල...

    ෂෝ එක ෆ්‍රී නිසා මමත් බැලුවා.. කොහොම උනත් සුදු කෙල්ලෙක්... අද කොහොම හරි කොත්තුව පෙනේරෙන් හලන්න වෙන විදියට අරූ ගැහුවේ....
     
    පුළුවන් ..රේඩියෝ එක වැඩද වාහනේ :nerd::nerd:

    ගෙදර එෆ් එම් රේඩියෝ එක තමයි වාහනේ හයි කරලා තියෙන්නේ... ලයිසන් ගන්න කල් මදි නිසා රේඩියෝ ලයිසන් එකෙන් දුවන්න බැලුවේ...

    සමහර බස් ඩ්‍රයිවර්ලට එහෙනම් ජෙට් ලයිසන් තියෙන්නේ..:lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගෙදර එෆ් එම් රේඩියෝ එක තමයි වාහනේ හයි කරලා තියෙන්නේ... ලයිසන් ගන්න කල් මදි නිසා රේඩියෝ ලයිසන් එකෙන් දුවන්න බැලුවේ...

    සමහර බස් ඩ්‍රයිවර්ලට එහෙනම් ජෙට් ලයිසන් තියෙන්නේ..:lol:

    ලොල් ..බස් වලට ලංකාවෙන් දෙනවා බන් දැන් ජෙට් ලයිසොන් එක :P:P:rofl:
    රේඩියෝ වැඩනම් 88.8 අල්ලලා දුවන්න පුළුවන් :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇයි මේ ගැහැණු ළමයින්ට හරියකට ඇඳුමක් අඳින්න බැරි...

    අද නයිට් එකට කන්න එළවලු කොත්තුවක් ගන්න ගියා.. ඒ වෙලාවේ එතනට ආව නංගි කෙනෙක් අවුරුදු 25ක විතර... කොටට කොට සායකුයි, පපුව පේන බ්ලවුස් එකකුයි ඇඳගෙන... කොත්තු ගහන එකා ගැහුවා කොත්තුවක් මත් වෙලා වගේ... උගේ ඇස් දෙක තිබුනේ මේකිගේ පපුවේ... මුන්ට කන්නාඩියක් වත් නැත්ද මන්ද ගෙවල් වල...

    ෂෝ එක ෆ්‍රී නිසා මමත් බැලුවා.. කොහොම උනත් සුදු කෙල්ලෙක්... අද කොහොම හරි කොත්තුව පෙනේරෙන් හලන්න වෙන විදියට අරූ ගැහුවේ....

    උබ කොත්තුව ගන්න ගියා නම් ඒක ගන්නෙ නැතුව කෙල්ලොන්ගෙ පපු බලන්න ගියේ අහවල් එකකටද?:lol:

    උඹටත් දැන් ලෙඩේ හැදීගෙන වගේ එන්නේ......වයසට යනකොට ළපටි උන් පෙන්නන්න බෑ
    :baffled:
     
    Status
    Not open for further replies.