☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    යන්නේ කොහෙද මල්ලේ පොල් බ්‍රෝ..
    බ්‍රෝ... බ්‍රෝ දන්නේ කොට්ටාවයි, බම්බලපිටියයි, නුගේගොඩයි විතරයි බ්‍රෝ..
    මොන අයිඩෙන්ටි කාර්ඩ් ඔෆිස් එකක්ද?
    බ්‍රෝ කුඩු ගහලද? ගංජා ගහලද?
    තිඹිරිගස්යාය පාර කියන්නේ ජාවත්ත පාර නෙමෙයි බ්‍රෝ..
    රිදුනද බ්‍රෝ??

    සහෝ කියපු එක පොඩ්ඩක් බලන්න සහෝ.. තිඹිරිගස්යායෙන් දකුණට තියෙන පාර තිඹිරිගස්යාය පාර.. ඒකෙ යද්දි ජාවත්ත පාර පහුකරල යන්න කියල සහෝ නේද කිව්වේ:growl::growl::growl:

    සහෝ ගෙදර - ඔෆිස් -ආයිත් ගෙදර වුනාට අපි ඔය පැත්තේ ගොඩක් ඇවිදපු අය සහෝ..

    පසුව ලියමි. අනිත් එක නොදන්න දෙයක් ඇහුවම ඔච්චර ලොකු ටෝල්ක් දෙන්න එපා සහෝ.. දන්නවනන් අහන්නෙ නැහැනෙ.:baffled::baffled:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අයින් කළා ..අලුත් නිලියෙක් ගේ වීඩියෝ දෙකකුයි පොටෝ නමයක සෙට් එකක් :dull::dull:

    නිලියො කොහොමත් රගපාන ඒවා වීඩියෝ තියෙන්න එපැයි බන්.. ඒකනෙ නිලියො කියන්නෙ..
    අයින් කරපු එක හොදයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ කියපු එක පොඩ්ඩක් බලන්න සහෝ.. තිඹිරිගස්යායෙන් දකුණට තියෙන පාර තිඹිරිගස්යාය පාර.. ඒකෙ යද්දි ජාවත්ත පාර පහුකරල යන්න කියල සහෝ නේද කිව්වේ:growl::growl::growl:

    සහෝ ගෙදර - ඔෆිස් -ආයිත් ගෙදර වුනාට අපි ඔය පැත්තේ ගොඩක් ඇවිදපු අය සහෝ..

    හයිලෙවල් එකේ කලර් ලයිට් එකෙන් තිඹිරිගස්යාය පාරට හරවලා දිගටම යන්න. යනකොට ජාවත්තපාර පහු වෙනවා. එක පහුවෙලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා. හරියටම මූන්රිවර් එක ඉස්සරහා..

    හයියූ... කුමාර. ජබුක් කියලම පටන් ගන්නම් බ්‍රෝ.. මං කිව්වාද බ්‍රෝ ජාවත්ත පාරට හරවන්න කියලා? "තිඹිරිගස්යාය පාරට හරවලා දිගටම යන්න" කියලා කීවේ. ඊට පස්සේ "ජාවත්තපාර පහු වෙනවා. එක පහුවෙලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා. " කියලා කිව්වේ. බ්‍රෝ... අපිත් ඔය පැත්තේ ගොඩක් ඇවිද්දා නම් මූන් රිවර් එක දන්නවා වෙන්න ඕනේ නේ බ්‍රෝ.. මං හිච්චි එකා සන්දියේ ඉඳන් තියෙන එකක් මූන් රිවර් කියන්නේ. සහෝ මට වඩා ගොඩාරියක් වැඩිමල් නිසා සහෝ දැනගන්නම ඕනේ.

    ලිඳේ නේද බ්‍රෝ???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ කියපු එක පොඩ්ඩක් බලන්න සහෝ.. තිඹිරිගස්යායෙන් දකුණට තියෙන පාර තිඹිරිගස්යාය පාර.. ඒකෙ යද්දි ජාවත්ත පාර පහුකරල යන්න කියල සහෝ නේද කිව්වේ:growl::growl::growl:

    සහෝ ගෙදර - ඔෆිස් -ආයිත් ගෙදර වුනාට අපි ඔය පැත්තේ ගොඩක් ඇවිදපු අය සහෝ..

    පසුව ලියමි. අනිත් එක නොදන්න දෙයක් ඇහුවම ඔච්චර ලොකු ටෝල්ක් දෙන්න එපා සහෝ.. දන්නවනන් අහන්නෙ නැහැනෙ.:baffled::baffled:

    එඩිට් කරන්නම රිදුනද බ්‍රෝ??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයියූ... කුමාර. ජබුක් කියලම පටන් ගන්නම් බ්‍රෝ.. මං කිව්වාද බ්‍රෝ ජාවත්ත පාරට හරවන්න කියලා? "තිඹිරිගස්යාය පාරට හරවලා දිගටම යන්න" කියලා කීවේ. ඊට පස්සේ "ජාවත්තපාර පහු වෙනවා. එක පහුවෙලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා. " කියලා කිව්වේ. බ්‍රෝ... අපිත් ඔය පැත්තේ ගොඩක් ඇවිද්දා නම් මූන් රිවර් එක දන්නවා වෙන්න ඕනේ නේ බ්‍රෝ.. මං හිච්චි එකා සන්දියේ ඉඳන් තියෙන එකක් මූන් රිවර් කියන්නේ. සහෝ මට වඩා ගොඩාරියක් වැඩිමල් නිසා සහෝ දැනගන්නම ඕනේ.

    ලිඳේ නේද බ්‍රෝ???

    සහෝ හරි දැනුවත්.. ස්තූතියි මාව දැනුවත් කරාට.. කලින් පෝස්ට් එක එඩිට් කරා... :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ හරි දැනුවත්.. ස්තූතියි මාව දැනුවත් කරාට.. කලින් පෝස්ට් එක එඩිට් කරා... :baffled::baffled:

    mC7cTyN3.jpeg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ සහෝ ..ඔය ඔකේ සම්පුර්ණ පොටෝ එක දැක්කනම් ඔයාට හරිම තේරුම වටහාගන්න පුළුවන් :baffled:

    පින්තූරෙ යට ටික ?:baffled::baffled:
    අන්න තොගේ ත්‍රෙඩ් ටික බම්ප් කරා ඇඩුව නිසා:growl::growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පින්තූරෙ යට ටික ?:baffled::baffled:
    අන්න තොගේ ත්‍රෙඩ් ටික බම්ප් කරා ඇඩුව නිසා:growl::growl:

    උබ බමප් කරේ වෙන ත්‍රෙඩ් වගයක් ..! අර ත්‍රෙඩ් එක මම ලොක්කට කියල අයින් කෙරුව :dull::dull:

    ඔය ෆොටෝ එකේ යට කොටසකුත් තියනව :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං යනවා..
    හැමෝටම සුභ...
    රෑට රෑට ගුඩ් නයිට් කියලා මේ ත්‍රෙඩ් එකේ මොකෙක් වත් මට ෆේස්බුක් මැසේජ් නොදානවා නම් හොඳා. මක් නිසාද යත් මා ඒ සබ්ජෙක්ට් වලට නැති බැවිනි.

    ප.ලි. - මේක පැරිස් බෝලේට අදාල නැත. මක් නිසාද යත් අපි දෙන්න හැමදාම උදේට රෑට ගුඩ් මොර්නිං ගුඩ් නයිට් කියා ගන්නා බැවිනි. සමහරුන්ට මරු කියවන්න ලොකු අකුරෙන් පල් හෑලි දාන්න රිදෙයි..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ කියන්නෙ සහෝත් ඒ වේදනාව විදල තියෙනවා නොසෑහෙන්න :baffled::baffled:

    narakada saho la denna kamarayak aran dawasak indala oka wisanda gaththa nam :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ බමප් කරේ වෙන ත්‍රෙඩ් වගයක් ..! අර ත්‍රෙඩ් එක මම ලොක්කට කියල අයින් කෙරුව :dull::dull:

    ඔය ෆොටෝ එකේ යට කොටසකුත් තියනව :baffled::baffled:

    හා:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං යනවා..
    හැමෝටම සුභ...
    රෑට රෑට ගුඩ් නයිට් කියලා මේ ත්‍රෙඩ් එකේ මොකෙක් වත් මට ෆේස්බුක් මැසේජ් නොදානවා නම් හොඳා. මක් නිසාද යත් මා ඒ සබ්ජෙක්ට් වලට නැති බැවිනි.

    ප.ලි. - මේක පැරිස් බෝලේට අදාල නැත. මක් නිසාද යත් අපි දෙන්න හැමදාම උදේට රෑට ගුඩ් මොර්නිං ගුඩ් නයිට් කියා ගන්නා බැවිනි. සමහරුන්ට මරු කියවන්න ලොකු අකුරෙන් පල් හෑලි දාන්න රිදෙයි..

    රෝයල් එකට අල්ලපු ඉස්කෝලෙ ගිය අයට කෙල්ලෙක් එක්ක චැට් කරන එක පල් හෑලි දාන්න තරම් දෙයක් වුනාට අපිට එහෙම නැහැ සහෝ.. :baffled::baffled::baffled:

    අපේ වටේටම ගර්ල්ස්කූල් තිබ්බ නිසා අපිට කෙල්ලො කියන්නේ මැජික් ජීවීන් ටිකක් නෙමෙයි සහෝ...ගොඩක් රිදෙයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    narakada saho la denna kamarayak aran dawasak indala oka wisanda gaththa nam :)

    මම ටුවිස් වගේ පෙරා එක්ක කාමර ගානෙ යන්නෙ නැහැ සහෝ.. පෙරා අනිසි යෝජනා කරාට මම ඒ අසික්කිත අසමච්ඡාති යෝජනා වලට කැමති නැහැ සහෝ. මම ඔය දේදුනු සීන් වලට ආස නැහැ පෙරා වගේ :growl::growl:

    දේදුනු පෙරා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පහ වෙන්නත් කලින් වහල්ලු ටික රෙදි උස්සන් ගෙදර දුවල...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    කෝ කෝ? ඒකෙ කෙල්ලො ඉන්නවද? :baffled::baffled:
    ලින්ක් ප්ලීස් :)

    :eek:
    යන්නේ කොහෙද මල්ලේ පොල් බ්‍රෝ..
    බ්‍රෝ... බ්‍රෝ දන්නේ කොට්ටාවයි, බම්බලපිටියයි, නුගේගොඩයි විතරයි බ්‍රෝ..
    මොන අයිඩෙන්ටි කාර්ඩ් ඔෆිස් එකක්ද?
    බ්‍රෝ කුඩු ගහලද? ගංජා ගහලද?
    තිඹිරිගස්යාය පාර කියන්නේ ජාවත්ත පාර නෙමෙයි බ්‍රෝ..
    රිදුනද බ්‍රෝ??

    මෙතන වලි දාගත්තට එකට ඉදන් ගංජා ගහල ඇවිල්ල තින්නේ :baffled::baffled:
     
    Status
    Not open for further replies.