☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    GTRZ අයියා වෙන්න ඇති :cool: මල්ලිව මතක් වුනා එහෙනං අපේ අයියටත් :love:

    නෑ බන් ..ගම්මු කියන විදිහට කුමාර ලොක්ක තමා ඕක දාල තියෙන්නේ ..!!
    ඌ හරියටම තාම කිව්වේ නෑ..මිනිහ කොහොමත් ලජ්ජා කාරයනේ :P:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    එහෙනං ඉතින් අද රෑට ගෙනාපු කොත්තුව කෑමට අමතරව තව වැඩ තියෙයි :baffled:

    නැතුව...:lol: කාල ඉවර වෙලා අත හෝදන්න ඕන.. දත් මැදලා මුහුණ හෝදන්න ඕන...

    කෙල්ලෙක්ගෙ පපුව දැකපු පලියට, හපෝ බං කැත හිත උඹලගේ.... ෂික්...:P
    හෙඩ් ඔෆිස් එකේ දකින පපු වල හැටියට එහෙනම් ලබු ගෙඩියා පන් ගහ වගේ වෙලා තියේවි උඹ කියන එවුව වෙනවා නම්...:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කඩේට ගිහින් එද්දි කෙල්ලෙක්ගෙ පපුවක් දැක්ක පලියට දුවගෙන ඇවිත් පෝස්ට් එකක් දාන්න තරම් හික්මීමක් කාටද තියෙන්නේ සහෝ :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled::baffled::baffled:
    සමානකම් කිව්වම කීයක් දේවල් තියනවද බොල ..අපෝ බොගෙ කැත හිත
    කෑවා නේද කොත්තුව ..අද ඉවරයි :rofl::P

    උඹ අරකෙ 1000 ගැහුවද... දැන් ඒක ඇතිනේ බං... වෙන එකක් කතා කරගෙන දාල වටේ ඉන්න එවුන්ට පී එම් යන්න වැඩක් කරමු... :lol:

    අවුලක් නැහැනේ ඉතින්... චාටර් වෙන්න ගියපු ත්‍රෙඩ් එක ඔන්න 1000ත් පැන්න...:P

    කොත්තුව කන්නේ තව රෑ වෙලා බං... මොනිටරේ උඩ තියල තියෙන්නේ රත් වෙන්න... මට උනුවට කන්න ඕන...

    සකු උඹ වගේ කියන්නේ උඹත් ඉන්න හැම වෙලාවේම ඒකි වගේ වේගෙන් පැද්දි පැද්දිද ඉන්නේ...:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උදේ 11 ට ත්‍රෙඩ් එක දාල, මේ වෙද්දී ටැග් ඉවර වෙන එක අහන්නත් ඕනද...:lol: පෙරහරේ ආස්මි බෙදනවා වගේ ඉවර උනා....:)

    හැබෑට පෙරහැරවල් වල ආස්මි බෙදනවද :oo:

    නෑ බන් ..ගම්මු කියන විදිහට කුමාර ලොක්ක තමා ඕක දාල තියෙන්නේ ..!!
    ඌ හරියටම තාම කිව්වේ නෑ..මිනිහ කොහොමත් ලජ්ජා කාරයනේ :P:P

    ahhhh එහෙනං ඕක මට සම්බන්ධ නෑ :no::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි කැපෙනෝ... කට්ටියටම සුභ රාත්‍රියක්...ලබුස්, චතුවා,අපි ගියා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෑ බන් ..ගම්මු කියන විදිහට කුමාර ලොක්ක තමා ඕක දාල තියෙන්නේ ..!!
    ඌ හරියටම තාම කිව්වේ නෑ..මිනිහ කොහොමත් ලජ්ජා කාරයනේ :P:P

    වෙන්ට බෑ.. මිනිහ කිවුවනේ කියන්න තියෙන දේ කෙලින් කියනවා කියල.. ටැග් දාන්නෙම නැහැ කියලනේ කිවුවේ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹ අරකෙ 1000 ගැහුවද... දැන් ඒක ඇතිනේ බං... වෙන එකක් කතා කරගෙන දාල වටේ ඉන්න එවුන්ට පී එම් යන්න වැඩක් කරමු... :lol:

    අවුලක් නැහැනේ ඉතින්... චාටර් වෙන්න ගියපු ත්‍රෙඩ් එක ඔන්න 1000ත් පැන්න...:P

    කොත්තුව කන්නේ තව රෑ වෙලා බං... මොනිටරේ උඩ තියල තියෙන්නේ රත් වෙන්න... මට උනුවට කන්න ඕන...

    සකු උඹ වගේ කියන්නේ උඹත් ඉන්න හැම වෙලාවේම ඒකි වගේ වේගෙන් පැද්දි පැද්දිද ඉන්නේ...:lol:

    උබ එකපාර ලින් කීයක් කපනවද බන් ..බලහන්කො ..!!
    ගියආත්මේ උබ බින්කුන්ඩේක් ද කොහෙද :baffled::baffled:
    අරකෙ 1000 ගැහුවා බන් ..එත් පොස්ට් එක අර බම්ප් වේ# ඉස්සුවා මම පොඩ්ඩක් එහා මෙහා වෙන්න ඇරලා :dull::dull:
    දැන් ඕනේ එකක් වෙන්න කියල හොද සැලසුමක් එක්ක එකෙක් සදාකාලිකව ලිදකට දැම්මනම් හරි :rofl:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ahhhh එහෙනං ඕක මට සම්බන්ධ නෑ :no::dull:

    වෙන්ට බෑ.. මිනිහ කිවුවනේ කියන්න තියෙන දේ කෙලින් කියනවා කියල.. ටැග් දාන්නෙම නැහැ කියලනේ කිවුවේ...

    කියන දේ කෙලින්ම ටැග් එකෙන් කියල තියෙන්නේ බන් ..!! :baffled::baffled:
    ඕක කොහොමත් කියන දේ කොරන එකෙක් නෙමෙයි නේ :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    කඩේට ගිහින් එද්දි කෙල්ලෙක්ගෙ පපුවක් දැක්ක පලියට දුවගෙන ඇවිත් පෝස්ට් එකක් දාන්න තරම් හික්මීමක් කාටද තියෙන්නේ සහෝ :baffled:

    :shocked::shocked:

    අඩෝ හික් මීය කිවුවේ මටද...
     
    Status
    Not open for further replies.