අපිටත් එහෙමයි අෆ්ෆා ..!!
ඔයාගෙයි මගෙයි කොහෙන් බැලුවත් සමානකමක් තියනවා![]()
ehh මඤ්ඤං kiyanawa meya

අපිටත් එහෙමයි අෆ්ෆා ..!!
ඔයාගෙයි මගෙයි කොහෙන් බැලුවත් සමානකමක් තියනවා![]()
ehh මඤ්ඤං kiyanawa meya

GTRZ අයියා වෙන්න ඇතිමල්ලිව මතක් වුනා එහෙනං අපේ අයියටත්
![]()

nangi baba
ලිංගික විපර්යාසයක් වත් උනාද උඹේ.. නැතිව කොහොමද දෙන්න සමාන වෙන්නේ... චතු නංගි බබෙක් උනාද....![]()


එහෙනං ඉතින් අද රෑට ගෙනාපු කොත්තුව කෑමට අමතරව තව වැඩ තියෙයි![]()
කාල ඉවර වෙලා අත හෝදන්න ඕන.. දත් මැදලා මුහුණ හෝදන්න ඕන... 

ehh මඤ්ඤං kiyanawa meya
![]()

උබට එකෙක් ටැග් එකක් දාල බන් ..කවුද කියල තමා දන්නේ නැත්තේ
tag for my family
nangi baba
![]()

නැතුව...කාල ඉවර වෙලා අත හෝදන්න ඕන.. දත් මැදලා මුහුණ හෝදන්න ඕන...
කෙල්ලෙක්ගෙ පපුව දැකපු පලියට, හපෝ බං කැත හිත උඹලගේ.... ෂික්...
හෙඩ් ඔෆිස් එකේ දකින පපු වල හැටියට එහෙනම් ලබු ගෙඩියා පන් ගහ වගේ වෙලා තියේවි උඹ කියන එවුව වෙනවා නම්...![]()

සමානකම් කිව්වම කීයක් දේවල් තියනවද බොල ..අපෝ බොගෙ කැත හිත
කෑවා නේද කොත්තුව ..අද ඉවරයි



උදේ 11 ට ත්‍රෙඩ් එක දාල, මේ වෙද්දී ටැග් ඉවර වෙන එක අහන්නත් ඕනද...පෙරහරේ ආස්මි බෙදනවා වගේ ඉවර උනා....
![]()

නෑ බන් ..ගම්මු කියන විදිහට කුමාර ලොක්ක තමා ඕක දාල තියෙන්නේ ..!!
ඌ හරියටම තාම කිව්වේ නෑ..මිනිහ කොහොමත් ලජ්ජා කාරයනේ


නෑ බන් ..ගම්මු කියන විදිහට කුමාර ලොක්ක තමා ඕක දාල තියෙන්නේ ..!!
ඌ හරියටම තාම කිව්වේ නෑ..මිනිහ කොහොමත් ලජ්ජා කාරයනේ
උඹ අරකෙ 1000 ගැහුවද... දැන් ඒක ඇතිනේ බං... වෙන එකක් කතා කරගෙන දාල වටේ ඉන්න එවුන්ට පී එම් යන්න වැඩක් කරමු...
අවුලක් නැහැනේ ඉතින්... චාටර් වෙන්න ගියපු ත්‍රෙඩ් එක ඔන්න 1000ත් පැන්න...
කොත්තුව කන්නේ තව රෑ වෙලා බං... මොනිටරේ උඩ තියල තියෙන්නේ රත් වෙන්න... මට උනුවට කන්න ඕන...
සකු උඹ වගේ කියන්නේ උඹත් ඉන්න හැම වෙලාවේම ඒකි වගේ වේගෙන් පැද්දි පැද්දිද ඉන්නේ...![]()





ahhhh එහෙනං ඕක මට සම්බන්ධ නෑ![]()
වෙන්ට බෑ.. මිනිහ කිවුවනේ කියන්න තියෙන දේ කෙලින් කියනවා කියල.. ටැග් දාන්නෙම නැහැ කියලනේ කිවුවේ...


අපි කැපෙනෝ... කට්ටියටම සුභ රාත්‍රියක්...ලබුස්, චතුවා,අපි ගියා
අපි කැපෙනෝ... කට්ටියටම සුභ රාත්‍රියක්...ලබුස්, චතුවා,අපි ගියා

කඩේට ගිහින් එද්දි කෙල්ලෙක්ගෙ පපුවක් දැක්ක පලියට දුවගෙන ඇවිත් පෝස්ට් එකක් දාන්න තරම් හික්මීමක් කාටද තියෙන්නේ සහෝ![]()

